ගෝඨාභය අස්වුණොත් - ඊළඟ ජනපති කවුද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    3,967
    8,320
    113
    Constitutional issue again.

    As per the constitution the existing prime minister should be the next president.

    But according to the constitution again nobody can be a president more than twice.

    May be the speaker should be appointed as the president.

    ව්‍යවස්ථාවේ කියන්නේ ජනාධිපති නැති වුනාම පරිවාස කාලයක් සදහා තමයි අගමැති වැඩ බලන්නේ ජනාධිපති තනතු⁣රේ. මේකට අර දෙපාරක් විතරයි ලිමිට් අදාල නැ වැඩ බැලිල්ක් නිසා. නමුත් ඒ කාලය තුල පාර්ලිමෙන්තුව වැඩි විස්වාස හා වයස හරියන කෙනෙක්ව නියමිත පරිදි ජනාධිපති ලෙස තොරාගත්කරගෙන දියුරුම් යුතුයි. ඒකට අගමැති පත්විය යුතුම නැ.

    ලොකු අවුලක් නැ. 224ක් ම ඉන්නේ. මහින්දට මාසයකට වඩා ඉන්න බැරි එක විතරටි
     
    • Wow
    Reactions: tha123

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,327
    6,023
    113
    ඔක්තෝබර් මාසේ ඉවර වෙන්න කලින් මොකක් නමුත් විපරියාසයක් වෙයි කීලා මට හිතෙනවා.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,711
    9,447
    113
    ඇයි එන්නද ?
    මාත් මේ කල්පනා කරේ මහින්ද වල කජ්ජ ගහපු දවසට ලංකාවම මළ ගෙයක් වෙයි. ඊට පස්සේ පොහොට්ටුව ඉවරයි. අර සුළඟ මේ සුළඟ මුකුත් නෑ. පොහොට්ටුවේ උන් වෙන වෙනම ඉල්ලලා නනත්තාර වෙලා යයි. මොකද මෝඩ නාමල්ට මිනිස්සු දෙයි කියලද?

    වලකජ්ජ ගැහුවට පස්සේ තමයි කොටි වැඩිපුර නැගිටින්නේ. බෝම්බ එහෙම හැමතැනම අහුවෙන්නේ. කොහොමත් මැරුණ දුකටත් දෙන සෙට් එකක් ඉන්නවා. මලාට පස්සෙත් එක පාරක් එන්න පුළුවන්.. දුක තුනී කල නායකයා විදියට :lol::lol::lol:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    3,364
    4,367
    113
    Kandy
    මිනී මරල බලය අල්ලපු එකෙක් නිකංම කලකිරිල බලය අතාරියිද?
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.🤪🤪
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    18,224
    13,450
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අම්මෝ ඒ කාලෙ මතක් උනා :-D
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    1,807
    2,717
    113
    පාර්ලිමෙන්තුවේ චන්දයක් තියලා ජනාදිපති තෝරන්නේ.
    මහින්ද බෑ කිව්වොත් පබයෙක් දා‍යී.
    මහින්ද යාපා, දිනෙශ් ගුනවර්දන...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,070
    631
    113
    colombo
    මිනී මරල බලය අල්ලපු එකෙක් නිකංම කලකිරිල බලය අතාරියිද?
    මෙයා මිනීමරුමක් ගැන දන්නව.. CiD එකට මෙයාගෙන් වැඩක් තියෙයි...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,070
    631
    113
    colombo
    Murder witness, වර්දක් කරන්න අනුබල දෙන් එකයි, මිනීමැරුමක්වගේ එක්ක් ගැන් විස්තර නීතිය ගැන කටයුතු කරන ආයතන වලට දැනුම් නොදීමයි දෙකම එක සමාන වැරදි.
    ළඟදීම පොලීසියෙන් එයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    18,224
    13,450
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Murder witness, වර්දක් කරන්න අනුබල දෙන් එකයි, මිනීමැරුමක්වගේ එක්ක් ගැන් විස්තර නීතිය ගැන කටයුතු කරන ආයතන වලට දැනුම් නොදීමයි දෙකම එක සමාන වැරදි.
    ළඟදීම පොලීසියෙන් එයි..

    අඩෝ ඇයි බන් පොලොසියට පැමිණිලි කරේ. මේ ඉන්නෙ මම අද නිව්ස්වල
     
    • Haha
    Reactions: incest_cult

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    3,364
    4,367
    113
    Kandy
    අස් උනොත් බය වෙන්න එපා රාජපක්ෂ පවුලේ ඕනි තරන් මිනිස්සු ඉන්නවා .ශ්‍රී ලංකා ජනපති කෙනෙක් නම් රාජපක්ෂ කෙනෙක් විය යුතුමය