ඇයි?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    • ප්ලේන් වල බඹරෙ හීනි පෙති දෙකයි තියෙන්නෙ. ඒත් ගෙදර ෆෑන් එකේ බඹරෙට මහත පෙති තුනක්ම තියනව. ඒ ඇයි.
    • කෙහෙල් ගස් කෙහෙල් ඇට වලින් පැල වෙන්නැත්තෙ ඇයි
    • රේස් කාර් වල දොරවල් උඩට ඇරෙන්නෙ ඇයි.
    • බලොක් ගල් හදන්නෙ වැලි සිමෙන්ති වලින්නම්, බිත්ති බදිනකොට කෙලින්ම වැලි සිමෙන්ති බිත්තියෙ දිගටම තියෙන බදාම අච්චුවකට දාල කෙලින්ම බිත්තිය හදන්නෙ නැත්තෙ ඇයි.
    • ලමයින්ට පොඩි කාලෙදිම අත් දෙකෙන්ම අකුරු ලියන්න හුරු කරන්නෙ නැත්තෙ ඇයි.
    • වාහන ටයර් සම්පූර්න රබර් කුට්ටියකින් හදන්නෙ නැතුව මැද හිස්ව හදල හුලං ගහන්නෙ ඇයි.
    • වාහන යකඩින් හදල බෆර් විතරක් ප්ලාස්ටික් හදන්නෙ ඇයි.
    • ලොකු පාරවල් සිමෙන්ති නොදම තාර විතරක් දාන්නෙ ඇයි.
    • මට නින්ද නොයනනෙ ඇයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha

    හීනි පෙති වලින් අවස්ථිතිය, ප්‍රතිරෝධය අඩුයි. අඩු කාලයකදි වැඩි වේගයක් ගන්න පුලුවන්.

    ගෙදර ෆෑන් වල බලාපොරොත්තු වෙන්නෙ අඩු වේගය, වැඩි සුළඟ, ආරක්ශාව...

    දන්නෑ....
    • රේස් කාර් වල දොරවල් උඩට ඇරෙන්නෙ ඇයි.
    ස්පෝට් කාර් වලට එන්නෙ දොරවල් දෙකයි, ඒ හින්ද දොර දිග වැඩියි.... අනික කාර් එක පළලිනුත් වැඩියි...

    වාහනේ පාර අයිනෙ නවත්තල තියෙද්දි, සාමාණ්‍ය විදිහට දොර ඇරුනොත් මාගල දිග ඇරිය වගේ පාරම වැහෙනව......, ඒ ඉඩ අඩුකරන්න තමයි දොර උඩට අරින්න හදන්නෙ..
    • බලොක් ගල් හදන්නෙ වැලි සිමෙන්ති වලින්නම්, බිත්ති බදිනකොට කෙලින්ම වැලි සිමෙන්ති බිත්තියෙ දිගටම තියෙන බදාම අච්චුවකට දාල කෙලින්ම බිත්තිය හදන්නෙ නැත්තෙ ඇයි.
    කාර්යක්ශමව වැඩේ කරන්න පුලුවන් දිගකට සහ උසකට බ්ලොක් එකක් හදන්න වියදම වැඩියි...
    අනික බිත්ති වල එක එක හැඩ, එක එක සයිස් එන තැන් එනව... ඒවට වෙන වෙනම අච්චු හදන වියදමෙන් බ්ලොක් ගල් වැඩපලවල් දෙක තුනක්ම අරින්න පුලුවන් වෙයි...

    • ලමයින්ට පොඩි කාලෙදිම අත් දෙකෙන්ම අකුරු ලියන්න හුරු කරන්නෙ නැත්තෙ ඇයි.
    දන්නෑ...
    • වාහන ටයර් සම්පූර්න රබර් කුට්ටියකින් හදන්නෙ නැතුව මැද හිස්ව හදල හුලං ගහන්නෙ ඇයි.
    වයිබ්‍රේශන් වැඩියි, කම්ෆටබල් නෑ, වියදම වැඩියි, බර වැඩියි,
    • වාහන යකඩින් හදල බෆර් විතරක් ප්ලාස්ටික් හදන්නෙ ඇයි.
    තුන්වෙනි පර්ශවයේ (පදිකයින්ගේ) ආරක්ශාවට අනතුරු අවම කරන්න...
    • ලොකු පාරවල් සිමෙන්ති නොදම තාර විතරක් දාන්නෙ ඇයි.
    තාර ෆ්ලෙක්සිබල් නිසා සුලු ගිලාබැසීම් වලදි ක්‍රැක් වෙන්නෙ නෑ. කම්පන උරාගන්නව...
    කොන්ක්‍රීට් ක්‍රැක් වෙනව.
    වියදමත් වැඩියි.
    • මට නින්ද නොයනනෙ ඇයි.
    මේ නූල තව පාරක් කියවන්න.. හේතුව තියෙනව.
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හීනි පෙති වලින් අවස්ථිතිය, ප්‍රතිරෝධය අඩුයි. අඩු කාලයකදි වැඩි වේගයක් ගන්න පුලුවන්.

    ගෙදර ෆෑන් වල බලාපොරොත්තු වෙන්නෙ අඩු වේගය, වැඩි සුළඟ, ආරක්ශාව...

    දන්නෑ....

    ස්පෝට් කාර් වලට එන්නෙ දොරවල් දෙකයි, ඒ හින්ද දොර දිග වැඩියි.... අනික කාර් එක පළලිනුත් වැඩියි...

    වාහනේ පාර අයිනෙ නවත්තල තියෙද්දි, සාමාණ්‍ය විදිහට දොර ඇරුනොත් මාගල දිග ඇරිය වගේ පාරම වැහෙනව......, ඒ ඉඩ අඩුකරන්න තමයි දොර උඩට අරින්න හදන්නෙ..

    කාර්යක්ශමව වැඩේ කරන්න පුලුවන් දිගකට සහ උසකට බ්ලොක් එකක් හදන්න වියදම වැඩියි...
    අනික බිත්ති වල එක එක හැඩ, එක එක සයිස් එන තැන් එනව... ඒවට වෙන වෙනම අච්චු හදන වියදමෙන් බ්ලොක් ගල් වැඩපලවල් දෙක තුනක්ම අරින්න පුලුවන් වෙයි...

    දන්නෑ...

    වයිබ්‍රේශන් වැඩියි, කම්ෆටබල් නෑ, වියදම වැඩියි, බර වැඩියි, අවස්ථිතිය වැඩියි....

    තුන්වෙනි පර්ශවයේ (පදිකයින්ගේ) ආරක්ශාවට අනතුරු අවම කරන්න...

    තාර ෆ්ලෙක්සිබල් නිසා සුලු ගිලාබැසීම් වලදි ක්‍රැක් වෙන්නෙ නෑ. කම්පන උරාගන්නව...
    කොන්ක්‍රීට් ක්‍රැක් වෙනව.
    වියදමත් වැඩියි.

    මේ නූල තව පාරක් කියවන්න.. හේතුව තියෙනව.
    තෑන්ක්ස් බොක්ක,
    මේකෙ උන්ට මගෙ ප්‍රස්න එපා වෙලා උඹ විතරයි රිප්ලයි කරල තියෙන්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639

    this-mans-a-genius-jack-donaghy.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    දන්නැති ප්‍රස්න වලට උබ දන්නවද
    කිහාන්කො බන් 🙏
    මං ටිකක් මෝඩ පහේ මනුස්සයෙක් මහත්තයෝ.ඉතින් ඔය උඩින් උත්තර දීලා තියෙන මහත්තයා දන්නෙ නැති දේවල්, මං කොහොමද මහත්තයෝ දැනගෙන ඉන්න විදිහක් තියෙන්නෙ. :sorry: #මෝඩපහේ මං
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මං ටිකක් මෝඩ පහේ මනුස්සයෙක් මහත්තයෝ.ඉතින් ඔය උඩින් උත්තර දීලා තියෙන මහත්තයා දන්නෙ නැති දේවල්, මං කොහොමද මහත්තයෝ දැනගෙන ඉන්න විදිහක් තියෙන්නෙ. :sorry: #මෝඩපහේ මං
    චිත්‍රපටියක් ගැන ප්‍රස්නයක් තිබුණනං මෝඩපහේ ගතිය බලාගන්න තිබුණ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    චිත්‍රපටියක් ගැන ප්‍රස්නයක් තිබුණනං මෝඩපහේ ගතිය බලාගන්න තිබුණ..
    ඕං ඉතින් ඒ පාර මහත්තයත් මට විහිලු කරන්න පටන් ගත්ත නොවැ. :(
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    කාර්යක්ශමව වැඩේ කරන්න පුලුවන් දිගකට සහ උසකට බ්ලොක් එකක් හදන්න වියදම වැඩියි...
    අනික බිත්ති වල එක එක හැඩ, එක එක සයිස් එන තැන් එනව... ඒවට වෙන වෙනම අච්චු හදන වියදමෙන් බ්ලොක් ගල් වැඩපලවල් දෙක තුනක්ම අරින්න පුලුවන් වෙයි...
    මේකට ඇරෙන්න අනිත් ඔක්කොටොම එකයි.
    බ්ලොක් ගල් හදද්දී ප්‍රෙස් කරලා තමා සවි ශක්තිය ගන්නේ. බදාම නිකන් දාලා එක ගන්න බෑ.
    හැබැයි, තියනවා ක්‍රමයක්, බ්ලොක් ගල් වෙනුවට විශාල ශීට් ඔය වගේ ප්‍රෙස් කරලා හදලා. එක තියලා කපරදුවකුත් නැතිව කුස්තුර වහලා ෆිනිෂ් කරන්න පුළුවන්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    මට කියල හුත්ත කඩා ගන්නැතුව... :lol:

    හීනි පෙති වලින් අවස්ථිතිය, ප්‍රතිරෝධය අඩුයි. අඩු කාලයකදි වැඩි වේගයක් ගන්න පුලුවන්.

    ගෙදර ෆෑන් වල බලාපොරොත්තු වෙන්නෙ අඩු වේගය, වැඩි සුළඟ, ආරක්ශාව...

    දන්නෑ....

    ස්පෝට් කාර් වලට එන්නෙ දොරවල් දෙකයි, ඒ හින්ද දොර දිග වැඩියි.... අනික කාර් එක පළලිනුත් වැඩියි...

    වාහනේ පාර අයිනෙ නවත්තල තියෙද්දි, සාමාණ්‍ය විදිහට දොර ඇරුනොත් මාගල දිග ඇරිය වගේ පාරම වැහෙනව......, ඒ ඉඩ අඩුකරන්න තමයි දොර උඩට අරින්න හදන්නෙ..

    කාර්යක්ශමව වැඩේ කරන්න පුලුවන් දිගකට සහ උසකට බ්ලොක් එකක් හදන්න වියදම වැඩියි...
    අනික බිත්ති වල එක එක හැඩ, එක එක සයිස් එන තැන් එනව... ඒවට වෙන වෙනම අච්චු හදන වියදමෙන් බ්ලොක් ගල් වැඩපලවල් දෙක තුනක්ම අරින්න පුලුවන් වෙයි...

    දන්නෑ...

    වයිබ්‍රේශන් වැඩියි, කම්ෆටබල් නෑ, වියදම වැඩියි, බර වැඩියි, අවස්ථිතිය වැඩියි....

    තුන්වෙනි පර්ශවයේ (පදිකයින්ගේ) ආරක්ශාවට අනතුරු අවම කරන්න...

    තාර ෆ්ලෙක්සිබල් නිසා සුලු ගිලාබැසීම් වලදි ක්‍රැක් වෙන්නෙ නෑ. කම්පන උරාගන්නව...
    කොන්ක්‍රීට් ක්‍රැක් වෙනව.
    වියදමත් වැඩියි.

    මේ නූල තව පාරක් කියවන්න.. හේතුව තියෙනව.
    පට්ට බං :love: (y)
    මචං මං දැකල තියෙනව හීනි පෙති ගොඩක් තියෙන ෆෑන්
    ළමයින්ටනං හුරු අතින්නෙ අකුරු කරන්නෙ.. අත් දෙකම හුරු නෑනෙ. කලාතුරකින් එහෙම අය ඇති
    ------ Post added on Oct 13, 2021 at 3:00 PM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අඩෝ මන් කසාද බැදල ඉන්නෙ. බේත් ටෙස් කරන එක මගෙ රස්සාවත් නෙමේ
    මට කියල හුත්ත කඩා ගන්නැතුව... :lol:

    පට්ට බං :love: (y)
    මචං මං දැකල තියෙනව හීනි පෙති ගොඩක් තියෙන ෆෑන්
    ළමයින්ටනං හුරු අතින්නෙ අකුරු කරන්නෙ.. අත් දෙකම හුරු නෑනෙ. කලාතුරකින් එහෙම අය ඇති
    ------ Post added on Oct 13, 2021 at 3:00 PM
    තෑන්ක්ස් බොක්ක.
    මේකට ඇරෙන්න අනිත් ඔක්කොටොම එකයි.
    බ්ලොක් ගල් හදද්දී ප්‍රෙස් කරලා තමා සවි ශක්තිය ගන්නේ. බදාම නිකන් දාලා එක ගන්න බෑ.
    හැබැයි, තියනවා ක්‍රමයක්, බ්ලොක් ගල් වෙනුවට විශාල ශීට් ඔය වගේ ප්‍රෙස් කරලා හදලා. එක තියලා කපරදුවකුත් නැතිව කුස්තුර වහලා ෆිනිෂ් කරන්න පුළුවන්...
    තෑන්ක්ස් බොක්ක.
    මේක ලාබ ඇති.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,866
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හීනි පෙති වලින් අවස්ථිතිය, ප්‍රතිරෝධය අඩුයි. අඩු කාලයකදි වැඩි වේගයක් ගන්න පුලුවන්.

    ගෙදර ෆෑන් වල බලාපොරොත්තු වෙන්නෙ අඩු වේගය, වැඩි සුළඟ, ආරක්ශාව...

    දන්නෑ....

    ස්පෝට් කාර් වලට එන්නෙ දොරවල් දෙකයි, ඒ හින්ද දොර දිග වැඩියි.... අනික කාර් එක පළලිනුත් වැඩියි...

    වාහනේ පාර අයිනෙ නවත්තල තියෙද්දි, සාමාණ්‍ය විදිහට දොර ඇරුනොත් මාගල දිග ඇරිය වගේ පාරම වැහෙනව......, ඒ ඉඩ අඩුකරන්න තමයි දොර උඩට අරින්න හදන්නෙ..

    කාර්යක්ශමව වැඩේ කරන්න පුලුවන් දිගකට සහ උසකට බ්ලොක් එකක් හදන්න වියදම වැඩියි...
    අනික බිත්ති වල එක එක හැඩ, එක එක සයිස් එන තැන් එනව... ඒවට වෙන වෙනම අච්චු හදන වියදමෙන් බ්ලොක් ගල් වැඩපලවල් දෙක තුනක්ම අරින්න පුලුවන් වෙයි...

    දන්නෑ...

    වයිබ්‍රේශන් වැඩියි, කම්ෆටබල් නෑ, වියදම වැඩියි, බර වැඩියි, අවස්ථිතිය වැඩියි....

    තුන්වෙනි පර්ශවයේ (පදිකයින්ගේ) ආරක්ශාවට අනතුරු අවම කරන්න...

    තාර ෆ්ලෙක්සිබල් නිසා සුලු ගිලාබැසීම් වලදි ක්‍රැක් වෙන්නෙ නෑ. කම්පන උරාගන්නව...
    කොන්ක්‍රීට් ක්‍රැක් වෙනව.
    වියදමත් වැඩියි.

    මේ නූල තව පාරක් කියවන්න.. හේතුව තියෙනව.

    this guy is genius,

    welcome to EBUSE agent @PHBhagya
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,884
    13,817
    113
    126
    Hogwarts
    • ප්ලේන් වල බඹරෙ හීනි පෙති දෙකයි තියෙන්නෙ. ඒත් ගෙදර ෆෑන් එකේ බඹරෙට මහත පෙති තුනක්ම තියනව. ඒ ඇයි. Already answered
    • කෙහෙල් ගස් කෙහෙල් ඇට වලින් පැල වෙන්නැත්තෙ ඇයි - ata walin palawena kehel tiyeno. Lagama Krushikarmet call krapan
    • රේස් කාර් වල දොරවල් උඩට ඇරෙන්නෙ ඇයි. Already answered
    • බලොක් ගල් හදන්නෙ වැලි සිමෙන්ති වලින්නම්, බිත්ති බදිනකොට කෙලින්ම වැලි සිමෙන්ති බිත්තියෙ දිගටම තියෙන බදාම අච්චුවකට දාල කෙලින්ම බිත්තිය හදන්නෙ නැත්තෙ ඇයි. Already answered - gal ketaya heduwama shakthiya wedi.
    • ලමයින්ට පොඩි කාලෙදිම අත් දෙකෙන්ම අකුරු ලියන්න හුරු කරන්නෙ නැත්තෙ ඇයි. Mole ath dekenma liyanna train karana eka godak amaru wedak , ekai. Man campus lecturer kenek wa dakala tiyeno ath dekenma liyana
    • වාහන ටයර් සම්පූර්න රබර් කුට්ටියකින් හදන්නෙ නැතුව මැද හිස්ව හදල හුලං ගහන්නෙ ඇයි. Shock absorption
    • වාහන යකඩින් හදල බෆර් විතරක් ප්ලාස්ටික් හදන්නෙ ඇයි. Already answered
    • ලොකු පාරවල් සිමෙන්ති නොදම තාර විතරක් දාන්නෙ ඇයි. Already answered
    • මට නින්ද නොයනනෙ ඇයි. - guda margeta agillak ghan try karala balapan ada reta
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සේරටම කලින් උබට පොඩිකාලේ ත්‍රිපෝෂ දුන්නේ නැත්තේ "ඇයි "කියලා මිඩ්වයිෆ්ගෙන් අහන්න ඕන. 😁😁😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    බ්ලොක් ගල් වෙනුවට විශාල ශීට් ඔය වගේ ප්‍රෙස් කරලා හදලා. එක තියලා කපරදුවකුත් නැතිව කුස්තුර
    ඒකනං සුපිරි. වියදමත් අඩු ඇති....
    this guy is genius,

    welcome to EBUSE agent @PHBhagya
    😲👍👍👍

    😂😂😂