වර්ජනේ.......

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    වර්ජනේ ඉවර කරනවද නැද්ද කියන්නත් කලින් බූරුවො ටික මේ පොටෝ දදා ආතල් ගත්තා. දැන් අමුඩෙත් ගඳ ගහගෙන ගන්දස්කාරේ ඉන්නවා. ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ. මේ වගේ මෝඩ මූසලයො මොකට වැඩට ගන්නවද මන්ද.........
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    සිරාම ඩයල් එක බන්. පොරට මිනිහෙක් එක්ක සුහදව කතා කරලා ෆිට් වෙන්න වශී බෝල ඕන නෑ. හොරකම් කිරිල්ල පැත්තකට තියලා රට පැත්තෙ හිටගත්තා නම් මහින්දට දෙවැනි මහසෙන් දෙවියො වෙන්න තිබ්බා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාම ඩයල් එක බන්. පොරට මිනිහෙක් එක්ක සුහදව කතා කරලා ෆිට් වෙන්න වශී බෝල ඕන නෑ. හොරකම් කිරිල්ල පැත්තකට තියලා රට පැත්තෙ හිටගත්තා නම් මහින්දට දෙවැනි මහසෙන් දෙවියො වෙන්න තිබ්බා.
    පලයන් ගු ඇන් පි පොන්නය යන්ඩ මඩ ගහන්ඩ නම් එනව බලේ අරන් අල්ලපු හොරකම් අපි දැක්කනෙ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    සිරාම ඩයල් එක බන්. පොරට මිනිහෙක් එක්ක සුහදව කතා කරලා ෆිට් වෙන්න වශී බෝල ඕන නෑ. හොරකම් කිරිල්ල පැත්තකට තියලා රට පැත්තෙ හිටගත්තා නම් මහින්දට දෙවැනි මහසෙන් දෙවියො වෙන්න තිබ්බා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,434
    113
    දෙවැනි මහසෙන් දෙවියො වෙන්න තිබ්බා.
    Being called දෙවැනි මහසෙන් දෙවියො by a bunch of people VS Millions of $

    මොකක්ද තෝරගන්නේ :geek: