50000\= අවට ගන්න පුළුවන් හොද phone එකක්

DXB2021

Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Guys, රු 50000 අවට ගන්න පුළුවන් samsung mid range නැතුව වෙන හොද phone එකක් කියන්න පුලුවන් ද ? උපරිම මිල රු. 70000 වගේ වෙනකන් අවුලක් නැ බන්.

    දැනට ගන්න හිතුවේ

    nova 7se
    Redni note 10 pro
    Mi 11 lite
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,179
    113
    - උඩරට -
    රෙඩ්මි ගන්න හිතන්නවත් එපා Note 10 සීරීයස් එක.. සර්විස් සෙන්ටර් ගානේ වොරන්ටි ක්ලෙම් කරන්න දුවන්න ආස නම් රෙඩ්මි ගනින්.. රෙඩ්මි පොකෝ ෆේස්බුක් ෆෑන් පේජ් එකත් පොඩ්ඩක් බලපන් .

    හුවාවි ඔක්කොම හොඳයි ගූගල් ඇප්ස් නෑ.. ගූගල් ඇප්ස් දාන්න පුළුවන් දාලාත් හොඳ සර්විස් එකක් ලගා කර ගන්න බෑ.. තාවකාලිකයි.

    සැම්සුන් , ඔප්පෝ, වන් ප්ලස්, නොකියා, ඇපල් මේවාගෙන් එකක් බලපම්..
     
    ok bn thanks.
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Guys, රු 50000 අවට ගන්න පුළුවන් samsung mid range නැතුව වෙන හොද phone එකක් කියන්න පුලුවන් ද ? උපරිම මිල රු. 70000 වගේ වෙනකන් අවුලක් නැ බන්.

    දැනට ගන්න හිතුවේ

    nova 7se
    Redni note 10 pro
    Mi 11 lite
    Sony awlda. sony Xperia 1 eka awilla thiyanawa me dawas wala
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Koheda bn ganna thiyenne

    Ok bn
    ------ Post added on Oct 14, 2021 at 7:48 PM
    me group ekata set wenda. https://www.facebook.com/groups/626443194468042

    mama gatte mugen https://www.facebook.com/sujan.kanishka

    muth hodai service https://www.facebook.com/dilan.maduranga.315

    thawa kenek https://www.facebook.com/profile.php?id=100000319499046

    thwath kenek (water test ehema karala denne) https://www.facebook.com/groups/626443194468042/user/100031270205529/

    xperia 1 eke battery eka 3200mah. habai battery eka full charge wenawa paya 1.5kin wage

    battery eka 3000ta wada thiyana phone ekak ganna balala
     
    • Like
    Reactions: DXB2021

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රෙඩ්මි ගන්න හිතන්නවත් එපා Note 10 සීරීයස් එක.. සර්විස් සෙන්ටර් ගානේ වොරන්ටි ක්ලෙම් කරන්න දුවන්න ආස නම් රෙඩ්මි ගනින්.. රෙඩ්මි පොකෝ ෆේස්බුක් ෆෑන් පේජ් එකත් පොඩ්ඩක් බලපන් .

    හුවාවි ඔක්කොම හොඳයි ගූගල් ඇප්ස් නෑ.. ගූගල් ඇප්ස් දාන්න පුළුවන් දාලාත් හොඳ සර්විස් එකක් ලගා කර ගන්න බෑ.. තාවකාලිකයි.

    සැම්සුන් , ඔප්පෝ, වන් ප්ලස්, නොකියා, ඇපල් මේවාගෙන් එකක් බලපම්..
    Samsung unath recommend karanne naha. OnePlus hodai
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    රෙඩ්මි ගන්න හිතන්නවත් එපා Note 10 සීරීයස් එක.. සර්විස් සෙන්ටර් ගානේ වොරන්ටි ක්ලෙම් කරන්න දුවන්න ආස නම් රෙඩ්මි ගනින්.. රෙඩ්මි පොකෝ ෆේස්බුක් ෆෑන් පේජ් එකත් පොඩ්ඩක් බලපන් .

    හුවාවි ඔක්කොම හොඳයි ගූගල් ඇප්ස් නෑ.. ගූගල් ඇප්ස් දාන්න පුළුවන් දාලාත් හොඳ සර්විස් එකක් ලගා කර ගන්න බෑ.. තාවකාලිකයි.

    සැම්සුන් , ඔප්පෝ, වන් ප්ලස්, නොකියා, ඇපල් මේවාගෙන් එකක් බලපම්..
    dan samsung S10 plus ekak wage ganna epa da bn ?