Guys, රු 50000 අවට ගන්න පුළුවන් samsung mid range නැතුව වෙන හොද phone එකක් කියන්න පුලුවන් ද ? උපරිම මිල රු. 70000 වගේ වෙනකන් අවුලක් නැ බන්. දැනට ගන්න හිතුවේ nova 7se Redni note 10 pro Mi 11 lite Try Samsung A32 6GB 128GB ( 55k wage wei habai)