Royal q bot ගැන මගේ අත්දැකීම් මං කියන්න හිතුවා. මොකද තාම මේක ගැන එක එක්කෙනාගේ තියෙන්නේ එක එක මත.
Royal q bot ගැන මම මුලින් මාසයක් විතර හෙවුවා. මුලින් මං තිතුවේ loss එකක් නෑ කිවුවම බොරු කියලා. profit විතරක් එනවා කිවුවමත් ඒකත් බොරුවක් කියලා හිතුවේ. හොයද්දි තේරැන දෙයක් තමා අපි Bot ගේ settings හරියට මාර්කට් එකට ගැලපෙන්න හදන නිසා තමා මේ විදියට හැමදාම හැමෝම profit ගත්තා කියලා දාන්නේ. ඒකෙදි අනිත් වැදගත් දේ තමා හරියන Coin select කරගන්න එක.
ඉතින් මට තේරැනා මේ දේ සාරථක ඇති කියලා. ඒක නිසා මාත් Royalq bot දාගෙන experiment කරා. අවසානේ තේරුන දේ තමා මේක ගොඩක් සාරථකයි කියන එක. මොකද මං දැන් දවස් 4 ක ඉදන් profit විතරයි ගත්තේ. මේක පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න තියෙන්නේ Crypto spot trade කලින් කරලා තියෙනවා නම් මේක තනියෙන් කරන්න එයාට ලේසි වෙයි. මොකද Royalq bot setting හදන්න, හොද Coin තෝරගන්න මාර්කට් Analysis දැනුමක් ඕන වෙන නිසා.
මේක පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් Crypto trade ගැන මුකුත් දන් නැතිව එහෙම කෙනෙක් අනිවාරයෙන් හොද Team එකකට එකතු වෙලා මේක කරන්න පටන් ගන්න. මොකද Royalq bot setting හදන්න, හොද Coin තෝරගන්න උදව් අවශයයි. මං පටන් ගන්නකොටත් මට මාර්කට් Analysis ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ. ඉතින් මාත් කරේ Team එකකට එකතු වෙලා කරපු එක. ඉතින් යම් තරමින් සාරථකයි. දැන් මාත් මගේම experiment කරලා Royalq bot setting. Coins ගැන දැනුමක් මට තියෙනවා.
මේක අනිවාර්යෙන් අමතර ආදායමක්. ඒක ස්තීරයි. ඒ වගේම මේක Passive income එකක්. උත්සහ කරලා බලන්න අනිවාර්යෙන්. උදව් ඕන කෙනෙක් කියන්න. පුලුවන් උදවුවක් දෙන්නම්.