Questions පොඩි අයට open කරන්න හොද savings account එක මොකද්ද?

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මුල ඉදන්ම හොද benefit තියෙන, ඉගෙන ගන්න දේවල් වලට උදවු කරන වගේ දේවල් තියෙන හොද bank account එක මොකද්ද මචන්? Savings වලට.

    HNB ?
    Ceylinco ?
    BOC ?
    NSB ?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    bro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !
    මතක් උනේවත් නෑ ඒක. Thanks machan

    මචන් හේතුව පුලුවන්නම් පොඩ්ඩක් දාගෙන යනවද? උඩ මම කියල තියෙන advantages ටික තියෙනවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මුල ඉදන්ම හොද benefit තියෙන, ඉගෙන ගන්න දේවල් වලට උදවු කරන වගේ දේවල් තියෙන හොද bank account එක මොකද්ද මචන්? Savings වලට.

    HNB ?
    Ceylinco ?
    BOC ?
    NSB ?
    HNB Youth එක හොඳයි !
    බැංකු පොත් නෑ ඔන්ලයින් බෑන්කීන් තියෙන්නේ !
    Online Banking Free Until Age 30
    Youth Debit Card Free ( පලවෙනි අවුරුද්ද )
    3.5% intrest Rate ( රු.,10,000 ට වැඩි නම් )

    අවුරුදු 30 න් පස්සේ සාමාන්‍ය ගිනුමක් වෙනවා!
    එතකොට ඉතින් 2.5% intrest rate එක.
    ( ඔක්කොම intrest Rate අඩු කරලා තියෙන්නේ දැන්)
    3.5% ක් දෙනවා සාමාන්‍ය ගිනුමට More than one lack තියෙනවා නම්.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Reply කරපු හැමෝටම thanks මචන්. ❤️ මේක අලුත ඉපදුන, මාස ගානක පොඩි එක්කෙනෙකුට.
    mcn NSB eke anan manan tynwa sahenna poddak kata krala ma thama blnna one bn mage yaluwo ema kyl tynwa bn
    Ok මචන් thanks මම බලන්නම්
    HNB Youth එක හොඳයි !
    බැංකු පොත් නෑ ඔන්ලයින් බෑන්කීන් තියෙන්නේ !
    Online Banking Free Until Age 30
    Youth Debit Card Free ( පලවෙනි අවුරුද්ද )
    3.5% intrest Rate ( රු.,10,000 ට වැඩි නම් )

    අවුරුදු 30 න් පස්සේ සාමාන්‍ය ගිනුමක් වෙනවා!
    එතකොට ඉතින් 2.5% intrest rate එක.
    ( ඔක්කොම intrest Rate අඩු කරලා තියෙන්නේ දැන්)
    3.5% ක් දෙනවා සාමාන්‍ය ගිනුමට More than one lack තියෙනවා නම්.
    Thanks මචන්

    Pump and Dump ne ban mehe mona weida sure na ekai baya..
    ඔවු මචන් ඇත්ත
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    bro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !
    මචං ගන්න සුදුසු growing stocks ටිකක් කියන්නකො. මාකට් එක ගැන අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.
    ඒත් උබ කියපු දේ හිතට වැදුනා සිරාවටම.
     
    • Like
    Reactions: rumesh.fbi

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවුරුදු 18 කින් විඩ්‍රෝ කරලා ඉඩමක් අරන් දෙන්න පුලුවන් ටාගට් එකක් යනකන් එකතු කරන්න ඕන බැංකුවක. මොන බැංකුවේ දැම්මත් පොලිය ලොකු වෙනසක් නෑ
     
    • Like
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මචං ගන්න සුදුසු growing stocks ටිකක් කියන්නකො. මාකට් එක ගැන අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.
    ඒත් උබ කියපු දේ හිතට වැදුනා සිරාවටම.
    Stock marketing ගැන @hodakolla mega thread එකක් දාල තිබ්බ නේද
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,182
    113
    මචං ගන්න සුදුසු growing stocks ටිකක් කියන්නකො. මාකට් එක ගැන අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.
    ඒත් උබ කියපු දේ හිතට වැදුනා සිරාවටම.
    mama select krgaththu eva :- AAIC, PINS, JKH, LFIN, DIPD, HAYL
     
    • Like
    Reactions: LoneWalker