මුල ඉදන්ම හොද benefit තියෙන, ඉගෙන ගන්න දේවල් වලට උදවු කරන වගේ දේවල් තියෙන හොද bank account එක මොකද්ද මචන්? Savings වලට.
HNB ?
Ceylinco ?
BOC ?
NSB ?
HNB ?
Ceylinco ?
BOC ?
NSB ?
මතක් උනේවත් නෑ ඒක. Thanks machanbro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !
මචන් හේතුව පුලුවන්නම් පොඩ්ඩක් දාගෙන යනවද? උඩ මම කියල තියෙන advantages ටික තියෙනවද?NSB
DFCC
මචන් හේතුව පුලුවන්නම් පොඩ්ඩක් දාගෙන යනවද? උඩ මම කියල තියෙන advantages ටික තියෙනවද?
HNB Youth එක හොඳයි !මුල ඉදන්ම හොද benefit තියෙන, ඉගෙන ගන්න දේවල් වලට උදවු කරන වගේ දේවල් තියෙන හොද bank account එක මොකද්ද මචන්? Savings වලට.
HNB ?
Ceylinco ?
BOC ?
NSB ?
Pump and Dump ne ban mehe mona weida sure na ekai baya..bro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !
Ok මචන් thanks මම බලන්නම්mcn NSB eke anan manan tynwa sahenna poddak kata krala ma thama blnna one bn mage yaluwo ema kyl tynwa bn
Thanks මචන්HNB Youth එක හොඳයි !
බැංකු පොත් නෑ ඔන්ලයින් බෑන්කීන් තියෙන්නේ !
Online Banking Free Until Age 30
Youth Debit Card Free ( පලවෙනි අවුරුද්ද )
3.5% intrest Rate ( රු.,10,000 ට වැඩි නම් )
අවුරුදු 30 න් පස්සේ සාමාන්‍ය ගිනුමක් වෙනවා!
එතකොට ඉතින් 2.5% intrest rate එක.
( ඔක්කොම intrest Rate අඩු කරලා තියෙන්නේ දැන්)
3.5% ක් දෙනවා සාමාන්‍ය ගිනුමට More than one lack තියෙනවා නම්.
ඔවු මචන් ඇත්තPump and Dump ne ban mehe mona weida sure na ekai baya..
මචං ගන්න සුදුසු growing stocks ටිකක් කියන්නකො. මාකට් එක ගැන අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.bro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !
Stock marketing ගැන @hodakolla mega thread එකක් දාල තිබ්බ නේදමචං ගන්න සුදුසු growing stocks ටිකක් කියන්නකො. මාකට් එක ගැන අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.
ඒත් උබ කියපු දේ හිතට වැදුනා සිරාවටම.
mama select krgaththu eva :- AAIC, PINS, JKH, LFIN, DIPD, HAYLමචං ගන්න සුදුසු growing stocks ටිකක් කියන්නකො. මාකට් එක ගැන අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.
ඒත් උබ කියපු දේ හිතට වැදුනා සිරාවටම.
nam tikak kiyamko brobro growing stocks tikak aran danna ! 18 years ee paththa balannavath epa !