කොලු කාලෙ කරපු අමන වැඩ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මෝ ඔව් මං බාප්පත් එක්ක විටක් කෑවා
    දාඩිය දාලා කඳුලුත් අවා බං සැරට
    දුන්කොල වැඩිවුනාද කොහෙද
    විස්වාස කරපන්කෝ මන් විටක් කාලා අම්බානකට වැදිලා මහ දවාලේ ගෙදර දොර හායි ගාලා ඇරලා තියෙද්දි ගෙදර උන් ඔක්කොම ඉස්සරහා ජනේලෙන් පැනලා ඇතුලට. අපේ අම්මා මට නෙලපු හැටි තාම මතකයි... 😁 😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපි නරක දෙයක් කලේ නෑ ඕන් @hodakolla
    @hodakolla මහත්මයා මේ ටිකේ රුසියානු රුවැත්තියක් එක්ක නිතර නිතර ගමන් බිමන් යනවා කියලා දූසමාන ආරංචි පැතිරිලා තියෙනවා.ඒකලු මේ ටිකේ කිරියෙත් වැඩිපුර පෙනී ඉන්නෙ නැත්තේ. 🧐🤐
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    @hodakolla මහත්මයා මේ ටිකේ රුසියානු රුවැත්තියක් එක්ක නිතර නිතර ගමන් බිමන් යනවා කියලා දූසමාන ආරංචි පැතිරිලා තියෙනවා.ඒකලු මේ ටිකේ කිරියෙත් වැඩිපුර පෙනී ඉන්නෙ නැත්තේ. 🧐🤐
    දෙන්න එක්ක රෑට රෑට ලීසිං දානව ඇති
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දෙන්න එක්ක රෑට රෑට ලීසිං දානව ඇති
    0.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපි නරක දෙයක් කලේ නෑ ඕන් @hodakolla

    ekane bn samaje minissu kalabala welane bn :D :D :D

    @hodakolla මහත්මයා මේ ටිකේ රුසියානු රුවැත්තියක් එක්ක නිතර නිතර ගමන් බිමන් යනවා කියලා දූසමාන ආරංචි පැතිරිලා තියෙනවා.ඒකලු මේ ටිකේ කිරියෙත් වැඩිපුර පෙනී ඉන්නෙ නැත්තේ. 🧐🤐
    mehemai ethana loku lease ekak gya ekai @Ashan052 poddak kypnko bn :D :D :D
    ------ Post added on Oct 16, 2021 at 1:30 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තොපිටික මොනාද මේ කරන්නෙ.
    ඕකට තමයි කියන්නෙ හානව කියල....

    ගමක වුණත් ගේකටවත් වද්දගන්නෙ නැති සමහර එවුන් ඉන්නවනෙ,

    උං මළගෙදරක ගියොත් ඒක මගුල් ගෙයක් කරගන්නව... මඟුල් ගේක ගියොත් ඒක බිඩ් මැච් එකක් කරගන්නව...

    ඒ වගේ කිරියෙ ඉන්න සෙට් එක තමයි ඔය ඉන්නෙ...

    ekane bn samaje minissu kalabala welane bn :D :D :D

    mehemai ethana loku lease ekak gya ekai @Ashan052 poddak kypnko bn :D :D :D
    ------ Post added on Oct 16, 2021 at 1:30 PM
    ඇරියස් උනොත් උස්සන්න සීසර්ලනං ගමකට හොයෙගන්න පුලුවන් වෙයි....
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Time For Bed Massage GIF

    ඕකට තමයි කියන්නෙ හානව කියල....

    ගමක වුණත් ගේකටවත් වද්දගන්නෙ නැති සමහර එවුන් ඉන්නවනෙ,

    උං මළගෙදරක ගියොත් ඒක මගුල් ගෙයක් කරගන්නව... මඟුල් ගේක ගියොත් ඒක බිඩ් මැච් එකක් කරගන්නව...

    ඒ වගේ කිරියෙ ඉන්න සෙට් එක තමයි ඔය ඉන්නෙ...
    @Stimulus mind @Ashan052 @PrasangaSPerera

    peneda mun api gana hithagena inna wdya

    :lol: :lol: :lol:
    ------ Post added on Oct 16, 2021 at 1:53 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕකට තමයි කියන්නෙ හානව කියල....

    ගමක වුණත් ගේකටවත් වද්දගන්නෙ නැති සමහර එවුන් ඉන්නවනෙ,

    උං මළගෙදරක ගියොත් ඒක මගුල් ගෙයක් කරගන්නව... මඟුල් ගේක ගියොත් ඒක බිඩ් මැච් එකක් කරගන්නව...

    ඒ වගේ කිරියෙ ඉන්න සෙට් එක තමයි ඔය ඉන්නෙ...
    එහෙමයි, උපාසක මහත්මයා 😔
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @hodakolla මහත්මයා මේ ටිකේ රුසියානු රුවැත්තියක් එක්ක නිතර නිතර ගමන් බිමන් යනවා කියලා දූසමාන ආරංචි පැතිරිලා තියෙනවා.ඒකලු මේ ටිකේ කිරියෙත් වැඩිපුර පෙනී ඉන්නෙ නැත්තේ. 🧐🤐
    අඟපසඟ පිහිටා තියෙන තැන් නිවැරදිව අඳුරගත්තද දන්නෑ... :lol: :lol:

    ekane bn samaje minissu kalabala welane bn :D :D :D

    mehemai ethana loku lease ekak gya ekai @Ashan052 poddak kypnko bn :D :D :D
    ------ Post added on Oct 16, 2021 at 1:30 PM
    ආහ්...ඒක මිසක්...නැත්තන් උඹ තනියෙන් කොහේද... :ROFLMAO::ROFLMAO:
    ------ Post added on Oct 16, 2021 at 2:33 PM