විස්වාස කරපන්කෝ මන් විටක් කාලා අම්බානකට වැදිලා මහ දවාලේ ගෙදර දොර හායි ගාලා ඇරලා තියෙද්දි ගෙදර උන් ඔක්කොම ඉස්සරහා ජනේලෙන් පැනලා ඇතුලට. අපේ අම්මා මට නෙලපු හැටි තාම මතකයි...අම්මෝ ඔව් මං බාප්පත් එක්ක විටක් කෑවා
දාඩිය දාලා කඳුලුත් අවා බං සැරට
දුන්කොල වැඩිවුනාද කොහෙද
