What If...? සිංහල Review

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113

    Capture.JPG

    මේ පාර පොඩි upgrade එකක් කළා review එකට. Image වෙනුවට animated image දැම්ම. වැඩේ හොදනම් කියන්න ඉස්සරහට දිගටම ඒ විදියට දාන්න

    https://earth-199999.com/

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    නියමයි බ්‍රෝ .පාට වෙනස් කරන්න කියවන්න අමාරුයි.
    website එකේ theme එකත් එක්ක background, font වෙනස් කලොත් බොක වෙන මචන්.
    මේ දවස් වල mobile app එකක් හදාගෙන යනවා. එකේ ඔය කිව්වා විදියට වෙනස් කරන්නම් :D

    colors wenas karamuda? black eke white font kiyawanna amarui. as ridenawa.
    website එකේ theme එකත් එක්ක background, font වෙනස් කලොත් බොක වෙන මචන්.
    මේ දවස් වල mobile app එකක් හදාගෙන යනවා. එකේ ඔය කිව්වා විදියට වෙනස් කරන්නම් :D
    ------ Post added on Oct 17, 2021 at 8:25 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    website එකේ theme එකත් එක්ක background, font වෙනස් කලොත් බොක වෙන මචන්.
    මේ දවස් වල mobile app එකක් හදාගෙන යනවා. එකේ ඔය කිව්වා විදියට වෙනස් කරන්නම් :D

    website එකේ theme එකත් එක්ක background, font වෙනස් කලොත් බොක වෙන මචන්.
    මේ දවස් වල mobile app එකක් හදාගෙන යනවා. එකේ ඔය කිව්වා විදියට වෙනස් කරන්නම් :D
    ------ Post added on Oct 17, 2021 at 8:25 AM
    මුන් කියවන්න අමාරුයි කියනවනම් උන් දෙන්නා ආයේ උඹගේ සයිට් එකට එයිද?
     
    • Love
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මුන් කියවන්න අමාරුයි කියනවනම් උන් දෙන්නා ආයේ උඹගේ සයිට් එකට එයිද?
    දෙන්නෙක් වුනත් වටිනවා මචන්. fixed
     
    • Like
    Reactions: Any.key

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වැඩේ හොඳයි, මම දැක්ක එකක් තමයි (earth-199999.com/Ant_Man_and_the_Wasp) written content justify කලොත් නරකද ?
    ඔයාට ඕන නං සිංගිල්ශ්/english language select කරන්න togle button දැම්මොත් මොකද ?
     
    • Love
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    වැඩේ හොඳයි, මම දැක්ක එකක් තමයි (earth-199999.com/Ant_Man_and_the_Wasp) written content justify කලොත් නරකද ?
    ඔයාට ඕන නං සිංගිල්ශ්/english language select කරන්න togle button දැම්මොත් මොකද ?
    feedback එකට තැන්ක්ස් මචන්. content justify කරන එක page එකෙන් page එකට කරන්න වෙනවනේ. ඒක හෙමිට කරන්න ඕනි. toggle button එකත් දාන්න ඕනි.