KFC Submarines

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    සිනහ්ලු KFC submarine එක කෑවඩ ලගදි? පට්ටම බොකයි! සයිස් එක දැන් ස්නැකර් එකේ සයිස් පොඩි චිකන් කෑල්ලක් ඔබලා මයෝනීස් ටිකක් දාලා! කලෙකින් KFC submarine එකක් කෑවෙ. මෙලෝම රහක් නෑ අපරාදෙ 370. රැපියල් 100ක් වටී උපරිම.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    පොහොට්ටු කබ්රාල් පොන්නයාගේ ප්‍රින්ටින්ග් වල බලේ 😌
    ඕක තමා සීන් එක එක ලූනු කෑල්ලක් බෙල් පෙපර් කෑල්ලක්වත් අඩු ගානෙ නෑ
     
    • Like
    Reactions: Anatha sinhalu

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,240
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    එක්කෝ size අඩු කරන්න වෙනවා, නැත්තම් price වැඩි කරන්න වෙනවා.

    නැතුව උන්ටත් කරන්න දෙයක් නැහැ මිල වැඩි වීමත් එක්ක.

    දැන් කොහොමත් කඩේ න් කන්න යනවා නම් හරිම පාඩුයි.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    එක්කෝ size අඩු කරන්න වෙනවා, නැත්තම් price වැඩි කරන්න වෙනවා.

    නැතුව උන්ටත් කරන්න දෙයක් නැහැ මිල වැඩි වීමත් එක්ක.

    දැන් කොහොමත් කඩේ න් කන්න යනවා නම් හරිම පාඩුයි.
    ඒක ඇත්ත ඉටින්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පොහොට්ටු කබ්රාල් පොන්නයාගේ ප්‍රින්ටින්ග් වල බලේ 😌

    සුද්දගෙ KFC ඵකේ බනිස් ගෙඩියට ලූණු කෑල්ලක් නැති ඵකටත් දේශපාලනේ..අැයි කබ්රාල්ද KFC ඵකේ ලූණු කපන්නෙ..
     
    • Haha
    Reactions: batwise

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    සිනහ්ලු KFC submarine එක කෑවඩ ලගදි? පට්ටම බොකයි! සයිස් එක දැන් ස්නැකර් එකේ සයිස් පොඩි චිකන් කෑල්ලක් ඔබලා මයෝනීස් ටිකක් දාලා! කලෙකින් KFC submarine එකක් කෑවෙ. මෙලෝම රහක් නෑ අපරාදෙ 370. රැපියල් 100ක් වටී උපරිම.
    ඔව්. පහුගිය දවස් වල ඔෆිස් ගියාම කෑම ගන්න තැනක් නැහැ. KFC තමයි කෑවේ. submarine එක නං මේ කියනවා වගේම තමයි. කන්න තැනක් නැති නිසා මාත් ගත්තේ.
     
    • Sad
    Reactions: pazzy12

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    :lol:සුද්දගෙ කුණු ගොඩවල් කනවට හොඳම වැඩේ..

    චීනෙක් වගේ නයෙක් මරලා, බල්ලෙක් මරලා අමුවෙන් කෑවානම් ඉවරනේ. ලූනූ කෑලි හොයන්නේ නැතිව. :lol: :lol:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    ඔව්. පහුගිය දවස් වල ඔෆිස් ගියාම කෑම ගන්න තැනක් නැහැ. KFC තමයි කෑවේ. submarine එක නං මේ කියනවා වගේම තමයි. කන්න තැනක් නැති නිසා මාත් ගත්තේ.
    එපාම උනා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,312
    14,402
    113
    Anthimata kfc giye 2013 di :baffled:
    A gihin gaththe chicken eke meda amui. Red color thibba blood. Deep fry nisa kohomath whole fry wenne naha. Poththa kara wenawa wage cn ekak wenne. Edain passe kfc giye naha. Eken kaalath naha.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,860
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg