සිනහ්ලු KFC submarine එක කෑවඩ ලගදි? පට්ටම බොකයි! සයිස් එක දැන් ස්නැකර් එකේ සයිස් පොඩි චිකන් කෑල්ලක් ඔබලා මයෝනීස් ටිකක් දාලා! කලෙකින් KFC submarine එකක් කෑවෙ. මෙලෝම රහක් නෑ අපරාදෙ 370. රැපියල් 100ක් වටී උපරිම.
සුද්දගෙ කුණු ගොඩවල් කනවට හොඳම වැඩේ..ඕක තමා සීන් එක එක ලූනු කෑල්ලක් බෙල් පෙපර් කෑල්ලක්වත් අඩු ගානෙ නෑපොහොට්ටු කබ්රාල් පොන්නයාගේ ප්රින්ටින්ග් වල බලේ![]()
ඒක ඇත්ත ඉටින්එක්කෝ size අඩු කරන්න වෙනවා, නැත්තම් price වැඩි කරන්න වෙනවා.
නැතුව උන්ටත් කරන්න දෙයක් නැහැ මිල වැඩි වීමත් එක්ක.
දැන් කොහොමත් කඩේ න් කන්න යනවා නම් හරිම පාඩුයි.
පොහොට්ටු කබ්රාල් පොන්නයාගේ ප්රින්ටින්ග් වල බලේ![]()
ඔව්. පහුගිය දවස් වල ඔෆිස් ගියාම කෑම ගන්න තැනක් නැහැ. KFC තමයි කෑවේ. submarine එක නං මේ කියනවා වගේම තමයි. කන්න තැනක් නැති නිසා මාත් ගත්තේ.සිනහ්ලු KFC submarine එක කෑවඩ ලගදි? පට්ටම බොකයි! සයිස් එක දැන් ස්නැකර් එකේ සයිස් පොඩි චිකන් කෑල්ලක් ඔබලා මයෝනීස් ටිකක් දාලා! කලෙකින් KFC submarine එකක් කෑවෙ. මෙලෝම රහක් නෑ අපරාදෙ 370. රැපියල් 100ක් වටී උපරිම.
සුද්දගෙ කුණු ගොඩවල් කනවට හොඳම වැඩේ..
එපාම උනාඔව්. පහුගිය දවස් වල ඔෆිස් ගියාම කෑම ගන්න තැනක් නැහැ. KFC තමයි කෑවේ. submarine එක නං මේ කියනවා වගේම තමයි. කන්න තැනක් නැති නිසා මාත් ගත්තේ.
