සස්පෙන්ඩ් උණා ම සනීපයි නෙ.කොන්ද පන තියන් නැගිටිනවා නම් කල්චර් වැඩක් නැ
යක්ක පුත්තු ලොකු ටෝක්ස් දුන්නට මුනට හම්බ උනාම ගු යනවා
සෙට් වෙලා නෙලපන් රැග කරන්න එනකොට ඉවරයි කතාව
ෆොන්න කම තියෙනකන් ඕක නවත්තන බැසස්පෙන්ඩ් උණා ම සනීපයි නෙ.
අනික ගහන්න ගියත් මට අවුලක් උනොත් මම විතරයි. තව කාට හරි එකෙක්ට උණොත් ඌ විතරයි. අනිත් උන් එන්නෙ නෑ. රැග් කරන එවුන් රංචු ගැහිල ඉන්නෙ.