ඇත්තක් ද මේ

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඇත්ත ද බන් මේක?
    ඔන්ලයින් උණාට වැඩක් නෑ පොන්න කල්චර් එක දිගට ම යයි වගේ
     
    Attachments

    • IMG-20211016-WA0001.jpg
      IMG-20211016-WA0001.jpg
      49.4 KB · Views: 122
    • Angry
    Reactions: Tharaka25

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    කොන්ද පන තියන් නැගිටිනවා නම් කල්චර් වැඩක් නැ
    යක්ක පුත්තු ලොකු ටෝක්ස් දුන්නට මුනට හම්බ උනාම ගු යනවා
    සෙට් වෙලා නෙලපන් රැග කරන්න එනකොට ඉවරයි කතාව
     
    • Like
    Reactions: NushenD

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කොන්ද පන තියන් නැගිටිනවා නම් කල්චර් වැඩක් නැ
    යක්ක පුත්තු ලොකු ටෝක්ස් දුන්නට මුනට හම්බ උනාම ගු යනවා
    සෙට් වෙලා නෙලපන් රැග කරන්න එනකොට ඉවරයි කතාව
    සස්පෙන්ඩ් උණා ම සනීපයි නෙ.
    අනික ගහන්න ගියත් මට අවුලක් උනොත් මම විතරයි. තව කාට හරි එකෙක්ට උණොත් ඌ විතරයි. අනිත් උන් එන්නෙ නෑ. රැග් කරන එවුන් රංචු ගැහිල ඉන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,030
    165,969
    113
    එකමත් එක රටක
    අලුත් උන් බය උනාම ඉතින් ඔහොම තමයි. හැබැයි සෙට් වෙන්න චාන්ස් එකක් නෑ පේරාදෙණියේ වගේ. නැත්නම් දෙන්න පුලුවන් .
    උඩ බැච් වලින් උදව් නැති වෙයි කියලා තමයි බය කරන්නේ ඕකුන්ව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    සස්පෙන්ඩ් උණා ම සනීපයි නෙ.
    අනික ගහන්න ගියත් මට අවුලක් උනොත් මම විතරයි. තව කාට හරි එකෙක්ට උණොත් ඌ විතරයි. අනිත් උන් එන්නෙ නෑ. රැග් කරන එවුන් රංචු ගැහිල ඉන්නෙ.
    ෆොන්න කම තියෙනකන් ඕක නවත්තන බැ
    ගහපන් ෆකෝ එනකොටම ඕකුන්ට
     
    • Haha
    Reactions: sriyasas