sampath vishwa එකෙන් Personal Payee Add කරන්න Peoples’ Bank Account Number , Bank of Ceylon - BOC එක වගේම නේ ද ?
sampath vishwa එකෙන් Peoples’ Bank pay කරපු කෙනෙක් advice එකක් දෙන්නකෝ මේක ගැන හරියට
බැංකු යන්නත් බැ office වැඩ ගොඩ ගැහිලා අප්පා

support එකක් දෙන්න please