ලංකාවට තව ටික කාලයක් යද්දී gmail එකක් වත් හදන්න බැරි වෙනවා මුන් නිසා හිතේ දුක අනන්තයි පාඩුවේ වැඩක් කරගෙන ඉදපු අපිටත් කෙල වෙනවා..
ithn gewwe nattan uwa aran yayida?එකෙක් ඉන්ටර්නැෂනල් law help forum එකක දාල තියෙනවා. පොර drop ship කරපු item එකකට ඒ බ්‍රෑන්ඩ් name එක අයිති කොම්පැනිය නඩු දාල. මුට 35,000.00 USD ගෙවන්න කියලා ඇවිල්ල. ඌට දැන් එලොව පොල් පෙනිලා වටේම යනවා, මේක ගෙවන්න ඕනද ඕනද කිය කිය අහ අහ..
ඔක්කොම දන්න අය කියනවා, ඕක ඔය ගනින් ගෙවලා shape කර ගන්න කියලා.
මෙහේ උසාවියේ නඩුවක් දාලා ගේමක් ඇදොත් මූට ඔයිට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනවා කියනවා.ithn gewwe nattan uwa aran yayida?
එහෙම ඒවත් තහනම ද.එකෙක් ඉන්ටර්නැෂනල් law help forum එකක දාල තියෙනවා. පොර drop ship කරපු item එකකට ඒ බ්‍රෑන්ඩ් name එක අයිති කොම්පැනිය නඩු දාල. මුට 35,000.00 USD ගෙවන්න කියලා ඇවිල්ල. ඌට දැන් එලොව පොල් පෙනිලා වටේම යනවා, මේක ගෙවන්න ඕනද ඕනද කිය කිය අහ අහ..
ඔක්කොම දන්න අය කියනවා, ඕක ඔය ගනින් ගෙවලා shape කර ගන්න කියලා.
ලංකාවට තව ටික කාලයක් යද්දී gmail එකක් වත් හදන්න බැරි වෙනවා මුන් නිසා හිතේ දුක අනන්තයි පාඩුවේ වැඩක් කරගෙන ඉදපු අපිටත් කෙල වෙනවා..

මෙහේ උසාවියේ නඩුවක් දාලා ගේමක් ඇදොත් මූට ඔයිට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනවා කියනවා.
තව එකෙක් කියල තිබ්බා සිංගප්පූරු උසාවියක දැම්මොත් මෙහෙට මොකක් ද ewuwoth ඌට සිංගප්පූරු උසාවි යන්න වෙන සීන් එකක්. මෙහේ මොකක්ද පොලීසියක් ඌ ව ඉදිරිපත් කරන්න ඕනලු, පොර මග ඇරියෝත්. හිතන්නේ නැති උනාට මෙහෙ එහෙම උන උනුත් ඉන්නවා commennt අනුව.
kohomath branded ewa sell karanna behe unge awasarayak natuwaඑහෙම ඒවත් තහනම ද.
Mokak hari reputed product ekak mu sell karala unge awasarayak natuwa.හේතුව මොකක්ද ඒ නඩුවට?