Attention එක ගන්න කියනේ නැති මගුලක් නෑ.
න හොදයි - අනේ නිකන් පලයන් ගනයා

ඒකනේ හරි පාරක් කියල හොයාගන්න අමාරුයි.බන උනත් ලිමිට් එකකට අහන්න ඕනේ..බද්දිය හාමුදුරුවන් ගෙන් පටන් ගත්ත ගොඩක් ෆලොව් කලා..කොහොමහරි තිතගල්ල සමන්තබඩ්‍ර හාමුදුරුවන් ගාවට ගිහිල්ලා එත්නින් එහාටත් යද්දී මට හිතුනා අවුලක් තියෙනවා කියලා..දැන් වැඩිය බන අහ්න්නේ නෑ..අහපුවා ඔලුවේ තියගෙන ඒ අනුව ඉන්න තම ට්‍රයි එක
ඒක හරි බං. මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ නිවන උදෙසාමයි. ගොඩක් අයට ඒක අන්තයක් වගේ පේන්නේ ඒකයි.. ඕවට කම්පා නොවී උපේක්ෂාවෙන් බලන් ඉන්න එක තමයි හොදම දේ.මේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත.. ඒක තේරුම් ගන්න බුද්ධ ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ..
ගොන්නු ටිකක් හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින් නිකන් ආර්ය උපවාද කරගත්තා..
ජීවිතය අවසන් වෙන මොහොතේ හිතට ඒ සතා ගැන තියෙන ගැඹුරු ඇල්මක් මතක් වුනොත් ඉවරයි ඉතින්.


කෝයි වගේ මාලු නිකමට ගනින්. ලස්සන උන් කිසිම අඩුවක් නැතිව අවුරුදු ගණන් සැපට ඉදල මැරෙනවා. කැත එකා ඇඹරිලා ලස්සන උන්ටම කෑම වෙනවා.
මාළුවා විචිත්‍ර වෙලා උපදින්නේ පෙර පින් කරපු නිසාලු. මාළුවාගේ ඒ විචිත්‍ර බව කියන එක පෙන්නේ අපිට(මිනිසුන්ට) නේ. උන්ට ඒක වෙන විදියටක දැනෙනවා ඇති. ගොඩක් වෙලාවට ආරකෂාවට , පැවැත්මට විවිධ පාටෙන් වෙනස් වෙනස් විදියට හැදිලා තියන සත්තු ... මනුෂ්‍ය ලෝකේ ඉන්ද්‍රියන් පිනවනන්ද තිරිසන් ලෝකේ උන්ගේ පින් පල දෙන්නේ ?
------ Post added on Oct 19, 2021 at 12:39 AM
ලස්සනයි කියලා කියන්නේ කොහොමද ?කෝයි වගේ මාලු නිකමට ගනින්. ලස්සන උන් කිසිම අඩුවක් නැතිව අවුරුදු ගණන් සැපට ඉදල මැරෙනවා. කැත එකා ඇඹරිලා ලස්සන උන්ටම කෑම වෙනවා.
නිකන් පින පව පල දුන්න වගේ නේ.
කෝයි මාලුන්ගේ ලස්සන බලන මෙතඩ් එකක් තියනවා. වර්ල්ඩ් චැම්පියන් පවා තෝරනවා. චැම්පියන් කෙනෙක් කෝටි ගාණක් වටිනවා.ලස්සනයි කියලා කියන්නේ කොහොමද ?
ඒ ලස්සන කැත මිනිස්සුන්ට සාපේක්ෂ පේන දෙයක් නේ. මිනිස්සුන්ට දැනෙන දෙයක් අනුවද තිරිසන් ලෝකේ උන්ට පින පල දෙන්නේ කියලා මම ඇහුවේ..කෝයි මාලුන්ගේ ලස්සන බලන මෙතඩ් එකක් තියනවා. වර්ල්ඩ් චැම්පියන් පවා තෝරනවා. චැම්පියන් කෙනෙක් කෝටි ගාණක් වටිනවා.
එහෙම ලස්සන එකෙක් වෙන එක වාසි මිනිහෙක් වෙනවට වඩා. මොකද උන්ට හැම දේම දෙයියන්ට වගේ ලැබෙනවා.
Cheeware nisada apaasa kaloth niraye yawana power eka labune nathnam wena mokak hari hethuwak thiyenawada kochchara boru kiwwath apahasayata lak nowi inna puluwan wena?Ganaya kiya kiya baninna epa yako ubala niraye thama rahatat wela nan unwahanse.piliganna beri nan reject karpan baninne nethuwa.be smart
Man danne ne bn.but baninna epa.eka wapurana seemawa wage.uba baldiye tiyena watura tikata benna wage newe mudata benna wage tama.aye ithin 10000 times return wela hambenne rahatekta bennothCheeware nisada apaasa kaloth niraye yawana power eka labune nathnam wena mokak hari hethuwak thiyenawada kochchara boru kiwwath apahasayata lak nowi inna puluwan wena?