මොනවද බන් මේ හාමුදුරුවෝ කියන බණ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපේ අම්මත් ඔහොම කියනව මට.

    මම ගෙදර ගියාම බල්ල මගෙ ගාව මයි, දැන් ඉන්න ගෙදරත් බල්ලෙක් ඉන්නව. ඌ ඉන්නෙ ගේ ඇතුලෙමයි
    නිදියන්නෙ කාමරෙ.

    නිවන බොහෝ දුරයි වාගෙ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    බන උනත් ලිමිට් එකකට අහන්න ඕනේ..බද්දිය හාමුදුරුවන් ගෙන් පටන් ගත්ත ගොඩක් ෆලොව් කලා..කොහොමහරි තිතගල්ල සමන්තබඩ්‍ර හාමුදුරුවන් ගාවට ගිහිල්ලා එත්නින් එහාටත් යද්දී මට හිතුනා අවුලක් තියෙනවා කියලා..දැන් වැඩිය බන අහ්න්නේ නෑ..අහපුවා ඔලුවේ තියගෙන ඒ අනුව ඉන්න තම ට්‍රයි එක
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත.. ඒක තේරුම් ගන්න බුද්ධ ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ..
    ගොන්නු ටිකක් හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින් නිකන් ආර්ය උපවාද කරගත්තා..
     

    Sen-lu

    Well-known member
  • බන උනත් ලිමිට් එකකට අහන්න ඕනේ..බද්දිය හාමුදුරුවන් ගෙන් පටන් ගත්ත ගොඩක් ෆලොව් කලා..කොහොමහරි තිතගල්ල සමන්තබඩ්‍ර හාමුදුරුවන් ගාවට ගිහිල්ලා එත්නින් එහාටත් යද්දී මට හිතුනා අවුලක් තියෙනවා කියලා..දැන් වැඩිය බන අහ්න්නේ නෑ..අහපුවා ඔලුවේ තියගෙන ඒ අනුව ඉන්න තම ට්‍රයි එක
    ඒකනේ හරි පාරක් කියල හොයාගන්න අමාරුයි.
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මේ හාමුදුරුවෝ කියන දේ ඇත්ත.. ඒක තේරුම් ගන්න බුද්ධ ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ..
    ගොන්නු ටිකක් හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින් නිකන් ආර්ය උපවාද කරගත්තා..
    ඒක හරි බං. මේ හාමුදුරුවෝ දේශනා කරන්නේ නිවන උදෙසාමයි. ගොඩක් අයට ඒක අන්තයක් වගේ පේන්නේ ඒකයි.. ඕවට කම්පා නොවී උපේක්ෂාවෙන් බලන් ඉන්න එක තමයි හොදම දේ.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේකෙ නම් එහෙම වරදක් නැහැ. කියන කාරණා පැහැදිලියි. ධර්ම පණිවිඩය හරියාකාරව තමන්ගෙ ජීවිතයට ගලපගන්න නමුත් රැල්ලට බණින්න ගිහිං තමන්ට අවැඩක්, අකුසලයක් කරගන් නැතුව ඉන්න උත්සාහ කරන්න මොකද ඒකෙන් කාටවත් මුකුත් හානියක් වෙන් නෑ හැබැයි ඒකෙන් තමන්ටම තමයි පාඩුව. ධර්ම කරුණ නිවැරදිව ගන්න විදි තියෙනව. හොඳ අවධානෙන් අහන්න ඕනෙ. මෙනෙහි කරන්න ඕනෙ ප්‍රඥාවෙන් යුතුව කියන්නෙ මොකද්ද කල යුත්තෙ මොකද්ද කියන එක ගැන සිහියෙන් දකින්න ඕනෙ.

    රාගය කියන වචනය ඇහුණු ගමන් හැමතිස්සෙම ගොඩක් අයට ලිංගික කාරණාව තමයි මතක් වෙන්නෙ. ඒක වැරදියි. රාගය කියන එකේ හරි තේරුම තමයි ඇලීම කියන එක. එතකොට රාගය ඕනෙම විදිහකට එන්න පුළුවන්. ඔය මොන මොන වෛවාරණ නම් දාල ගැහැණු පිරිමි අතර සම්බන්ධතා ලස්සන කරල පෙන්නුවත්... මොන ආකාරයේ සම්බන්ධකමක් වුනත්... ඒ හැම එකකම මූල ධාතුව රාගය. ඒකෙ වර්ග කීපයක් නැහැ. බඳින්න කලින් එකක් බැන්දට පස්සෙ වෙන එකක් ඒවා නෑ. ඒ කොයිකත් රාගය තමයි. ඒ වගේම තමන් සල්ලි වලට ආසයි නම්.. එතනත් රාගය තියෙනව. සත්තු ඇතිකරන්න ආසයි නම් එතනත් රාගය තියෙනව.

    එහෙම නම් එතන පැහැදිලිවම තණ්හාව තියෙනව. මුලින්ම පැටලුම් ඇරගන්න තේරෙන විදිහට. ඔක්කොම ලිහාගෙන මුලට ගියාම තණ්හාව ඒ හැම තැනකම තියෙනව. අන්න ඒකට පෝෂණය දෙන්න එපා කියන එක තමයි කියන්නෙ. ඒක ඒ වුනාට වැඩි දෙනෙක්ට මතුපිටට පේන්නෙ එහෙම නෙමෙයි.

    සතර අපාය හුරතල් කරන්න කොහෙවත් කියන්නෙ නැහැ. අපිට ඇහැට පේන එකම අපාය තමයි තිරිසන් සත්ව වර්ගය කියන්නෙ. නමුත් කරුණාව, දයාව දක්වන්න කුසගින්නට ආහාරයක් දෙන්න ඒකෙ වරදක් නැහැ. නමුත් දයාව කරුණාව දැක්වීම, කෑමට යමක් දන් දීම පිටිපස්සේ තමන්ගෙ හිත ඇතුලෙ සතා ගැන ලොකු අනුකම්පාවකුයි ඒ සතා ගැන කැමැත්තකුයි තියෙනව නම් වැඩේ බරපතලයි.

    සමහර ගෙවල්වල සතා නිදාගන්නෙ ඇඳ උඩ. ස්වාමියා බිම නිදි සතාට ඇඳ දීල. ඒක උඩින් පේන්නෙ "අනේ ඒ සතාට මොන තරම් ආදරේද" කියන එක උනත්... ඒක ඇතුලෙන් තියෙන්නෙ ඒ සතා ගැන හිතේ තියෙන ඇල්ම කොච්චරක් ද කියන එක. ඉතින් සතාට තියෙන ඇල්ම නිරවුල් වුනේ නැතිනම් මැරෙන්න කලින්... ජීවිතය අවසන් වෙන මොහොතේ හිතට ඒ සතා ගැන තියෙන ගැඹුරු ඇල්මක් මතක් වුනොත් ඉවරයි ඉතින්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ජීවිතය අවසන් වෙන මොහොතේ හිතට ඒ සතා ගැන තියෙන ගැඹුරු ඇල්මක් මතක් වුනොත් ඉවරයි ඉතින්.

    නිවන ගැන ගැඹුරු ඇල්මක් මතක් වුණොත් මොකද වෙන්නේ? :unsure:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    බූත බල්ලා. :rofl:
    බුදුන් ටත් ප්‍රේතයන්ට වඩා නරක තිරිසන් අපායේ හිටපු නයෙක් සෙවන දුන්න ලු නේ. පරිලෙයිය වනේදී තව තිරිසන් අපායේ ඇතෙක් උප්ස්ථාන කරාලු නේ.
    බුදුන් ගේ දාතුව වඩම්මනනෙත් ප්‍රේතයාටත් වඩා පහත තිරිසන් අපායේ ඉන්න එකෙක්ගේ පිටේලු නේ...

    මාළුවා විචිත්‍ර වෙලා උපදින්නේ පෙර පින් කරපු නිසාලු. මාළුවාගේ ඒ විචිත්‍ර බව කියන එක පෙන්නේ අපිට(මිනිසුන්ට) නේ. උන්ට ඒක වෙන විදියටක දැනෙනවා ඇති. ගොඩක් වෙලාවට ආරකෂාවට , පැවැත්මට විවිධ පාටෙන් වෙනස් වෙනස් විදියට හැදිලා තියන සත්තු ... මනුෂ්‍ය ලෝකේ ඉන්ද්‍රියන් පිනවනන්ද තිරිසන් ලෝකේ උන්ගේ පින් පල දෙන්නේ ? :rofl:
    ------ Post added on Oct 19, 2021 at 12:39 AM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මම දැක්කා හාමුදුරු කෙනෙක් fb දාලා තියෙනවා හස්කියෙක් හදනවා පන්සලේ.
     
    • Wow
    Reactions: shameera89

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113

    මාළුවා විචිත්‍ර වෙලා උපදින්නේ පෙර පින් කරපු නිසාලු. මාළුවාගේ ඒ විචිත්‍ර බව කියන එක පෙන්නේ අපිට(මිනිසුන්ට) නේ. උන්ට ඒක වෙන විදියටක දැනෙනවා ඇති. ගොඩක් වෙලාවට ආරකෂාවට , පැවැත්මට විවිධ පාටෙන් වෙනස් වෙනස් විදියට හැදිලා තියන සත්තු ... මනුෂ්‍ය ලෝකේ ඉන්ද්‍රියන් පිනවනන්ද තිරිසන් ලෝකේ උන්ගේ පින් පල දෙන්නේ ? :rofl:
    ------ Post added on Oct 19, 2021 at 12:39 AM
    කෝයි වගේ මාලු නිකමට ගනින්. ලස්සන උන් කිසිම අඩුවක් නැතිව අවුරුදු ගණන් සැපට ඉදල මැරෙනවා. කැත එකා ඇඹරිලා ලස්සන උන්ටම කෑම වෙනවා.
    නිකන් පින පව පල දුන්න වගේ නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    කෝයි වගේ මාලු නිකමට ගනින්. ලස්සන උන් කිසිම අඩුවක් නැතිව අවුරුදු ගණන් සැපට ඉදල මැරෙනවා. කැත එකා ඇඹරිලා ලස්සන උන්ටම කෑම වෙනවා.
    නිකන් පින පව පල දුන්න වගේ නේ.
    ලස්සනයි කියලා කියන්නේ කොහොමද ?
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ලස්සනයි කියලා කියන්නේ කොහොමද ?
    කෝයි මාලුන්ගේ ලස්සන බලන මෙතඩ් එකක් තියනවා. වර්ල්ඩ් චැම්පියන් පවා තෝරනවා. චැම්පියන් කෙනෙක් කෝටි ගාණක් වටිනවා.
    එහෙම ලස්සන එකෙක් වෙන එක වාසි මිනිහෙක් වෙනවට වඩා. මොකද උන්ට හැම දේම දෙයියන්ට වගේ ලැබෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    කෝයි මාලුන්ගේ ලස්සන බලන මෙතඩ් එකක් තියනවා. වර්ල්ඩ් චැම්පියන් පවා තෝරනවා. චැම්පියන් කෙනෙක් කෝටි ගාණක් වටිනවා.
    එහෙම ලස්සන එකෙක් වෙන එක වාසි මිනිහෙක් වෙනවට වඩා. මොකද උන්ට හැම දේම දෙයියන්ට වගේ ලැබෙනවා.
    ඒ ලස්සන කැත මිනිස්සුන්ට සාපේක්ෂ පේන දෙයක් නේ. මිනිස්සුන්ට දැනෙන දෙයක් අනුවද තිරිසන් ලෝකේ උන්ට පින පල දෙන්නේ කියලා මම ඇහුවේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Ganaya kiya kiya baninna epa yako ubala niraye thama rahatat wela nan unwahanse.piliganna beri nan reject karpan baninne nethuwa.be smart
    Cheeware nisada apaasa kaloth niraye yawana power eka labune nathnam wena mokak hari hethuwak thiyenawada kochchara boru kiwwath apahasayata lak nowi inna puluwan wena?
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Cheeware nisada apaasa kaloth niraye yawana power eka labune nathnam wena mokak hari hethuwak thiyenawada kochchara boru kiwwath apahasayata lak nowi inna puluwan wena?
    Man danne ne bn.but baninna epa.eka wapurana seemawa wage.uba baldiye tiyena watura tikata benna wage newe mudata benna wage tama.aye ithin 10000 times return wela hambenne rahatekta bennoth
     
    • Like
    Reactions: Bathiiii