නයා

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    නයෙක් නිවස ඉදිරිපිට මිය ගොස් සිටීම මොනවගේ අසුබ දෙයක්ද.....
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,952
    113
    - උඩරට -
    නයෙක් නිවස ඉදිරිපිට මිය ගොස් සිටීම මොනවගේ අසුබ දෙයක්ද.....
    ලැබීමට තීබූ විශාල මුදලක් / ණය මුදලක් / ලොතැරැයියක් / නොලැබී යාම
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    කොහොමද බං ඒක අසුබ වෙන්නෙ, ගෙදර කාව හරි කන්නෙ නැතුව ඌම මිදුල මැද්දෙ සුවිසයිඩ් කරගත්ත එක කොච්චර වාසනාවක් ද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මෙහෙමයි ඉතින් කෑළනි ගන් පතුලේ ඉදන් විශාල ශබ්ධයක් එක්ක නාගයෙක් ධාතු අරන් ආව කතාව විශ්වාස කරන අයට නම් ඕක භයානක සිද්ධියක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    උගේ ගෙදරින් ඇවිත් හොයල බලල මරනෙට උබල කව්රුහරි සම්බන්දයි නම් උබලට අසුබයි.
     
    • Love
    Reactions: Ryan08

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    සතෙක්ට නිදහසෙ මැරෙන්නවත් නෑනෙ බොල , මොනගල්ද තොපිට. මේ ඒක නෙමෙ. කව්ද උබ , ජෝ අබේවික්‍රමද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    වළලන්නෙ ගෙදර කෙනෙක්නං එයාට අසුභයි.

    කුළී වැඩ කරන කෙනෙක්නං උට සුභයි. කුළී ගෙවන එකාට අසුභයි.

    නයි කුණ දවස් දෙක තුනක් පරණයිනං, ගෙදර මිනිස්සුන්ටයි, අසල්වැසියන්ටයි, පාරෙ යන උන්ටයි, වළ දාන එකාටයි, සේරටම අසුභයි.

    නයා මැරිල නැතුව නිදාගෙන හිටියොත් ලඟට යන එකාට අසුභයි.

    නයාගෙ ෆියුනරල් එකට යාළුවො, නෑදෑයො ආවොත් සැමට අසුභයි...