නයෙක් නිවස ඉදිරිපිට මිය ගොස් සිටීම මොනවගේ අසුබ දෙයක්ද.....
W.Joe Well-known member Apr 6, 2013 1,500 242 63 Oct 20, 2021 #1 නයෙක් නිවස ඉදිරිපිට මිය ගොස් සිටීම මොනවගේ අසුබ දෙයක්ද..... Reactions: Spiderman.Ayya
sandun36 Well-known member Jan 28, 2009 1,731 440 113 Oct 20, 2021 #2 Nayage family ekata asuba deyak. Gedara unta awlk na Reactions: Spiderman.Ayya, Rumeshzoysa, MR_PRIME and 21 others
charitha2011 Well-known member Jan 25, 2011 16,294 1 31,951 113 - උඩරට - Oct 20, 2021 #3 W.Joe said: නයෙක් නිවස ඉදිරිපිට මිය ගොස් සිටීම මොනවගේ අසුබ දෙයක්ද..... Click to expand... ලැබීමට තීබූ විශාල මුදලක් / ණය මුදලක් / ලොතැරැයියක් / නොලැබී යාම Reactions: Spiderman.Ayya, Dexter011, Deviyo and 3 others
W.Joe said: නයෙක් නිවස ඉදිරිපිට මිය ගොස් සිටීම මොනවගේ අසුබ දෙයක්ද..... Click to expand... ලැබීමට තීබූ විශාල මුදලක් / ණය මුදලක් / ලොතැරැයියක් / නොලැබී යාම
dmsupun Well-known member May 13, 2007 12,398 10,997 113 Kandy Oct 20, 2021 #4 කොහොමද බං ඒක අසුබ වෙන්නෙ, ගෙදර කාව හරි කන්නෙ නැතුව ඌම මිදුල මැද්දෙ සුවිසයිඩ් කරගත්ත එක කොච්චර වාසනාවක් ද. Reactions: Deviyo, Rankira, weer 11 and 1 other person
කොහොමද බං ඒක අසුබ වෙන්නෙ, ගෙදර කාව හරි කන්නෙ නැතුව ඌම මිදුල මැද්දෙ සුවිසයිඩ් කරගත්ත එක කොච්චර වාසනාවක් ද.
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,121 113 Oct 20, 2021 #5 සියදිවි හානි කර ගැනීමක්ද නැත්නම් කවුරුහරි කරපු මරණයක්ද ? Reactions: Deviyo, amilapradeep100 and Ryan08
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Oct 20, 2021 #6 මෙහෙමයි ඉතින් කෑළනි ගන් පතුලේ ඉදන් විශාල ශබ්ධයක් එක්ක නාගයෙක් ධාතු අරන් ආව කතාව විශ්වාස කරන අයට නම් ඕක භයානක සිද්ධියක පෙර නිමිත්තක් වෙන්න පුලුවන් Reactions: SampathSandaruwan, PHBhagya, Ryan08 and 1 other person
මෙහෙමයි ඉතින් කෑළනි ගන් පතුලේ ඉදන් විශාල ශබ්ධයක් එක්ක නාගයෙක් ධාතු අරන් ආව කතාව විශ්වාස කරන අයට නම් ඕක භයානක සිද්ධියක පෙර නිමිත්තක් වෙන්න පුලුවන්
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Oct 20, 2021 #7 මොනවා වුනත් අසරණ ජිවිතයක් Reactions: Ryan08
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Oct 20, 2021 #8 නයාට පට්ට අසුබයි බන්. උගේ ජීවිතේම ඉවරයි නේ ඉතින් Reactions: MR_PRIME, Deviyo, charitha2011 and 6 others
dilann Well-known member Jul 6, 2018 66,560 164,923 113 එකමත් එක රටක Oct 20, 2021 #9 විශාල ශබ්දයක් ඇහුනද ?? එහෙනම් ඉදිරි කාලය සුභයි ! Reactions: charitha2011, Rankira and Ryan08
Heshan Daminda Well-known member Mar 13, 2009 45,825 1 100,239 113 33 Kalutara Oct 20, 2021 #10 විශාල ශබ්දයක් ඇසුනා නම් සුභයි.. Reactions: charitha2011 and Ryan08
N ninjah2 Well-known member Dec 11, 2020 307 421 63 Oct 21, 2021 #11 උගේ ගෙදරින් ඇවිත් හොයල බලල මරනෙට උබල කව්රුහරි සම්බන්දයි නම් උබලට අසුබයි. Reactions: Ryan08
K kingcharith Well-known member Aug 18, 2018 611 681 93 Oct 21, 2021 #12 Yako Ada poya dawase Maha mangala suthree sinhala translation eka wath kiyawapan. Eka liyala thiyenne uba wage unta Reactions: animation
Yako Ada poya dawase Maha mangala suthree sinhala translation eka wath kiyawapan. Eka liyala thiyenne uba wage unta
CorD SaC Well-known member Feb 4, 2015 15,736 28,093 113 Oct 21, 2021 #13 සතෙක්ට නිදහසෙ මැරෙන්නවත් නෑනෙ බොල , මොනගල්ද තොපිට. මේ ඒක නෙමෙ. කව්ද උබ , ජෝ අබේවික්‍රමද Reactions: Dexter011 and mmrizmy
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,083 113 Oct 21, 2021 #14 gedara piriminge bijja bagekin kota weema gaanu pita yaama Reactions: NushenD
PHBhagya Well-known member Feb 26, 2020 25,046 3 118,605 113 Gampaha Oct 21, 2021 #15 වළලන්නෙ ගෙදර කෙනෙක්නං එයාට අසුභයි. කුළී වැඩ කරන කෙනෙක්නං උට සුභයි. කුළී ගෙවන එකාට අසුභයි. නයි කුණ දවස් දෙක තුනක් පරණයිනං, ගෙදර මිනිස්සුන්ටයි, අසල්වැසියන්ටයි, පාරෙ යන උන්ටයි, වළ දාන එකාටයි, සේරටම අසුභයි. නයා මැරිල නැතුව නිදාගෙන හිටියොත් ලඟට යන එකාට අසුභයි. නයාගෙ ෆියුනරල් එකට යාළුවො, නෑදෑයො ආවොත් සැමට අසුභයි... Reactions: Kodiya97, Arumbaya De Almeida, TCB Rox and 11 others
වළලන්නෙ ගෙදර කෙනෙක්නං එයාට අසුභයි. කුළී වැඩ කරන කෙනෙක්නං උට සුභයි. කුළී ගෙවන එකාට අසුභයි. නයි කුණ දවස් දෙක තුනක් පරණයිනං, ගෙදර මිනිස්සුන්ටයි, අසල්වැසියන්ටයි, පාරෙ යන උන්ටයි, වළ දාන එකාටයි, සේරටම අසුභයි. නයා මැරිල නැතුව නිදාගෙන හිටියොත් ලඟට යන එකාට අසුභයි. නයාගෙ ෆියුනරල් එකට යාළුවො, නෑදෑයො ආවොත් සැමට අසුභයි...
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Oct 21, 2021 #16 සදාදර නයෝ ඔබේ මංගල දිනේ....................... Reactions: weer 11, PrasangaSPerera and sanjuprasad
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Oct 21, 2021 #17 7 more to come Reactions: PHBhagya
Rankira Well-known member Feb 21, 2021 544 2,097 113 Machu Picchu Oct 21, 2021 #18 bump Reactions: willpower, PHBhagya, Any.key and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 21, 2021 #19 Pissuda bn ema ekak na owa htnnawath epa Reactions: kinkon, willpower, PHBhagya and 1 other person
PHBhagya Well-known member Feb 26, 2020 25,046 3 118,605 113 Gampaha Oct 21, 2021 #20 Ramiel said: 7 more to come Click to expand... මාපිළා , පොළඟ දෙන්නගෙන් එක්කෙනෙක් ගැන තියෙන කටකතාවක්. ඒකට බයේ තමයි මැරුවම පුච්චන්නෙ. Reactions: Arumbaya De Almeida, Rankira, TCB Rox and 2 others
Ramiel said: 7 more to come Click to expand... මාපිළා , පොළඟ දෙන්නගෙන් එක්කෙනෙක් ගැන තියෙන කටකතාවක්. ඒකට බයේ තමයි මැරුවම පුච්චන්නෙ.