Baiscopeslk

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    ඉස්සර අලුතින් ආපු ෆිල්ම් ගැන අප්ඩේට් ගන්නයි, ෆිල්ම් එක ගැන දැනගන්නයි විසිට් එකක් දානව.

    කොවිඩ් සීන් එකත් එක්න ෆිල්ම් අප්ඩේට් එන එක අඩුවෙලා. දැන් දෙමළ ෆිල්ම් තමයි වැඩිපුර තියෙන්නෙ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ෆිල්ම් නෑ බන් ඉන්ඩස්ට්‍රිෙය්
    හැම එකම නවත්තලා එක්කෝ කල් ගිහින්
    අකලට එකක් රිලස් වෙනවා
    හොලිවුඩ් කොලිවුඩ් බොලිවුඩ් හැමමගුලම ඉවරයි

    ඔවායෙන් රැකුණ කී දාහක් නම් දැන් මොනා කරනවා ඇද්ද නේහ්
     
    Buri Deiya

    Junior member
  • Aug 29, 2021
    28
    27
    13
    දැන් කට්ටිය යන්නේ Pirate.lk එකට
    BaiscopeLK එක මොන ජරාවක්ද බං සබ් දෙන්නේ හත් අවුරුද්දක් විතර ගියාට පස්සේ. සබ් එකක් පරක්කුයි හරි මොකක් හරි අඩු පාඩුවක් කිව්වොත් උන්ගේ ලොකු ලයින් බලන්නත් ඕනේ. නිකන් දෙන නිසා උන් හිතන් ඉන්නේ හොඳ විතරයි කියන්න ඕන කියලා.
    පයිරේට් එකේ නම් අලුතෙන් එන හැම එකටම පටස් ගාල සබ් දෙනවා මම නම් දැන් බයිස්කෝප් පළාතේ යන්නේ නෑ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142

    පයිරෙට් එක මරු ටක් ගාල අප්ඩේට් වෙනවා.හැබැයි ඇඩ් කන්දරාව
     
    Buri Deiya

    Junior member
  • Aug 29, 2021
    28
    27
    13
    පයිරෙට් එක මරු ටක් ගාල අප්ඩේට් වෙනවා.හැබැයි ඇඩ් කන්දරාව
    මං adblock එකක් දාගෙන ඉන්නේ ඒ නිසා ගානක් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    Baiscopeslk.com මේ සයිට් එක දැන් වැඩිය ඇක්ටිව් නෑ නේද?
    ඔකේ දැන් කොලිටිය අඩුයි සබ් වල. මහ අංජබජල් සබ්ස් තියෙන්නෙ .නෙට්ෆ්ලික්ස් එක තියන නිසා දැන් බාන්නෙත් නැ. සජෙෂන්ස් බලන්න විතරයි ගියේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,674
    11,305
    113
    mamath baiscopelk.com ekata sub damma godak issara..eeta passe ...eke neethi reethi tikak wadi una...mata epa wela hitiye..dan num kohomawath danne...habai zoom.lk eke marama standrad tikak tiyanawa...movie ekak awata giyata un sub karanne nehe..man dawasak ekata sub ekak dala...mage waradi godak pennanla dunna..passe man apahu hadala ..submit kala..eetapasse tamai publish kale
     
    • Like
    Reactions: Error365!

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    බයිස්කෝප් එකේ උන්ගෙ සබ් පටන් ගත්ත වෙලේ ඉදලා ඉවරවෙනකම් සබ් එක හදපු එකාගෙ නම යනවා.මන් එඩිට් කරලා මකලා බලන්නෙ.මල වදයක් ඒක.අනික බාගෙට බාගයක් පඩශෝ කාරයො ඉන්නෙ.සබ් වල තේරුම වෙනස්.

    Whatsup - මොනවද උඩ
    ඒ වගේ ඒවා තියනවා
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බයිස්කෝප් එකේ උන්ගෙ සබ් පටන් ගත්ත වෙලේ ඉදලා ඉවරවෙනකම් සබ් එක හදපු එකාගෙ නම යනවා.මන් එඩිට් කරලා මකලා බලන්නෙ.මල වදයක් ඒක.අනික බාගෙට බාගයක් පඩශෝ කාරයො ඉන්නෙ.සබ් වල තේරුම වෙනස්.

    Whatsup - මොනවද උඩ
    ඒ වගේ ඒවා තියනවා
    ඇයි May Day එකට මැයි දිනය මැයි දිනය කියලා දාලා තිබ්බේ😅
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    ෆිල්ම් නෑ බන් ඉන්ඩස්ට්‍රිෙය්
    හැම එකම නවත්තලා එක්කෝ කල් ගිහින්
    අකලට එකක් රිලස් වෙනවා
    හොලිවුඩ් කොලිවුඩ් බොලිවුඩ් හැමමගුලම ඉවරයි

    ඔවායෙන් රැකුණ කී දාහක් නම් දැන් මොනා කරනවා ඇද්ද නේහ්
    producer la ehema higakanawa bn dan :lol: