Baiscopeslk.com මේ සයිට් එක දැන් වැඩිය ඇක්ටිව් නෑ නේද?
Flims Ko ithin Enne COVID nisa Shoots Okkoma Kal Giya FIlms Nathuwa Kohomada Site eka Update Wenne !!වැඩ එත් අලුතෙන් අප්ඩේට් නෑ නේද?
පයිරෙට් එක මරු ටක් ගාල අප්ඩේට් වෙනවා.හැබැයි ඇඩ් කන්දරාවදැන් කට්ටිය යන්නේ Pirate.lk එකට
BaiscopeLK එක මොන ජරාවක්ද බං සබ් දෙන්නේ හත් අවුරුද්දක් විතර ගියාට පස්සේ. සබ් එකක් පරක්කුයි හරි මොකක් හරි අඩු පාඩුවක් කිව්වොත් උන්ගේ ලොකු ලයින් බලන්නත් ඕනේ. නිකන් දෙන නිසා උන් හිතන් ඉන්නේ හොඳ විතරයි කියන්න ඕන කියලා.
පයිරේට් එකේ නම් අලුතෙන් එන හැම එකටම පටස් ගාල සබ් දෙනවා මම නම් දැන් බයිස්කෝප් පළාතේ යන්නේ නෑ
මං adblock එකක් දාගෙන ඉන්නේ ඒ නිසා ගානක් නෑපයිරෙට් එක මරු ටක් ගාල අප්ඩේට් වෙනවා.හැබැයි ඇඩ් කන්දරාව
ඔකේ දැන් කොලිටිය අඩුයි සබ් වල. මහ අංජබජල් සබ්ස් තියෙන්නෙ .නෙට්ෆ්ලික්ස් එක තියන නිසා දැන් බාන්නෙත් නැ. සජෙෂන්ස් බලන්න විතරයි ගියේ.Baiscopeslk.com මේ සයිට් එක දැන් වැඩිය ඇක්ටිව් නෑ නේද?
ඇයි May Day එකට මැයි දිනය මැයි දිනය කියලා දාලා තිබ්බේබයිස්කෝප් එකේ උන්ගෙ සබ් පටන් ගත්ත වෙලේ ඉදලා ඉවරවෙනකම් සබ් එක හදපු එකාගෙ නම යනවා.මන් එඩිට් කරලා මකලා බලන්නෙ.මල වදයක් ඒක.අනික බාගෙට බාගයක් පඩශෝ කාරයො ඉන්නෙ.සබ් වල තේරුම වෙනස්.
Whatsup - මොනවද උඩ
ඒ වගේ ඒවා තියනවා
producer la ehema higakanawa bn danෆිල්ම් නෑ බන් ඉන්ඩස්ට්‍රිෙය්
හැම එකම නවත්තලා එක්කෝ කල් ගිහින්
අකලට එකක් රිලස් වෙනවා
හොලිවුඩ් කොලිවුඩ් බොලිවුඩ් හැමමගුලම ඉවරයි
ඔවායෙන් රැකුණ කී දාහක් නම් දැන් මොනා කරනවා ඇද්ද නේහ්
