මේ කෙල්ල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,794
    113
    34
    Kalutara
    Ela bn. @Heshan Daminda mewa dannawada komlo
    ඔව්. charlie puth use කරන්නේ pro toools.

    oQloq09.png
     
    • Like
    Reactions: visalbro

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,732
    9,813
    113
    ජීප් එකක් ආවේ කිව්වට Jeep කියන්නේ Brand එකක්නේ. ඒ වගේම Antares කියන කම්පැනි එකේ Autotune කියන Plugin එකෙන් තමයි ගොඩක් අය ඔය Digitalized වගේ Effect එක හදාගත්තේ. ඒක ඒ දවස් වල ඉඳන්ම ඒ නමින්ම දිගට දිගට ආව. නැත්තන් ඕක Pitch Correction Plugin එකක්. ඔය වගේ Industry එකේ පාවිච්චි වෙන ගොඩක් ඒවා තියෙනව. මතක විදියට Wavesලගේ තිබුණා Waves Tune කියල එකක් ඒකත් ගොඩක් හොඳයි. ඔය විදියට Digitalized වගේ ටොන් එකක් නැතුව Pitch Tune කරන්න ගන්නව Celemony උන්ගේ Melodyne. පට්ටම Advanced, වැඩ කෝටියයි.
     
    • Like
    Reactions: visalbro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,794
    113
    34
    Kalutara
    උඹට auto tune + reverb මුකුත් නැතුව ඔරිජිනල් වොයිස් එකක සින්දු අහන්න නම් alicia keysගෙ සින්දු අහපන්. charlie puth කියන්නේ උටවත් එයා වගේ හොඳට සින්දු කියන්න බෑ ඒක නිසා ඌ වුනත් auto tune use කරනවා කියල. මේ නිසා ඌ use කරන plugin එක.

    nYrdZ0d.png

    මේ තින්නේ alicia keys ලයිව් කියන සින්දුවක්

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ජීප් එකක් ආවේ කිව්වට Jeep කියන්නේ Brand එකක්නේ. ඒ වගේම Antares කියන කම්පැනි එකේ Autotune කියන Plugin එකෙන් තමයි ගොඩක් අය ඔය Digitalized වගේ Effect එක හදාගත්තේ. ඒක ඒ දවස් වල ඉඳන්ම ඒ නමින්ම දිගට දිගට ආව. නැත්තන් ඕක Pitch Correction Plugin එකක්. ඔය වගේ Industry එකේ පාවිච්චි වෙන ගොඩක් ඒවා තියෙනව. මතක විදියට Wavesලගේ තිබුණා Waves Tune කියල එකක් ඒකත් ගොඩක් හොඳයි. ඔය විදියට Digitalized වගේ ටොන් එකක් නැතුව Pitch Tune කරන්න ගන්නව Celemony උන්ගේ Melodyne. පට්ටම Advanced, වැඩ කෝටියයි.
    Yohanige cover ekatath oya autotune dapu seen ekak kiwwa neda