ඌ අඩු ගානෙ දවසකට පස් දෙනෙක්ටවත් birthday වලට wish කරල පෝස්ට් දානවකතාවක් කියන්නද? දයාන් විතාරණ කාගෙහරි පොටෝ එකක් අරන් බර්ත් ඩේ එකට හරි මොනාහරි විෂ් එකක් විදිහට දැම්මොත් ඉවරයි. වස්වදිනවා වගේ සින් එකක් මම හොදට මොනිටර් කරලා තියනවා. උබලත් බොරුනම් බලපං උගේ එකේ.
අර ලඟදි ඔටුන්න ගැලවිච්ච එක්කෙනා නෙවෙයි දලංකාවෙ උසම නිළිය දන්න තරමින්..![]()