කව්ද ඩෝ බයියා ? ස්වාදීන මතධාරීයා කියපන්.බයියොත් ආතල් ගන්නව දැක්කම![]()
මූ ලංකාවෙන්ම Phd ගන්න දඟලන්නේ මොකෝ දන්නේ නෑහප්පා මූ ආර්ට්ස් ද කරලා තියෙන්නේ.. මෑතෙන් පී එච් ඩී එකක් කරනවා කියන්නේ අනිවා තාත්තා ජනපති වුන ගමන් මූට මොලයක් සෙට් කරන්න ඈති. ඒත් තිබ්බ මොලේ සම්පූර්නයෙන්ම අයින් කරලා නෑ. කට ඈරියම වචන එන්නේ ඒ පරණ මොලෙන් වගේ.. මේ වගේ පොරකට ටට්යානා අපරාධයක්
