That’s ma boy

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,434
    124,271
    113
    දෙහිවල
    :lol::lol::lol:
    The Office Reaction GIF
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    නික් අයියා රෙක්රුට් කිරිල්ල පැත්තක තියලා ගුඑන්පි ජෙප්පෙක් වෙලා ඒ පාර. :lol:
     
    • Haha
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    එහෙමතමා උන්ට මොනවයින් ප්‍ර්ශ්න තියනවා කියලද. අපිට ඉතින් උදේට කන්නේ කොහොමද, රෑට කන්නේ කොහොමදා,, ආ... තව වල බැදගන්නේ කොහොමද. සිමෙන්ති මිටියක් ගන්නේ කොහොමද, කියලා හිතන්න ගියාම වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ.
    උන් විදින සැපේ හැටියට ඩිග්‍රී දේක තුනක් කරලා, මස්ටර් එකක් කරලා, ඩොක්ටර් කෙනෙක් වෙනව කියන්නේ උන්ත නතින් ඉතින් :lol: :lol::lol:.
    පුදුම වේන්න දෙයක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,836
    86,040
    113
    ආශ්චර්යමත් රටක

    ඒ වගේද ආර්ට් කරලා මැත්ස් වලින් PhD එකක් කරනව කියන එක. මේ සම්මජ්ජාතියට වෙන එකෙක්ව නං වැස්සකටවත් ඇතුලට ගන්නෙ නෑ. මෙතුමා extraordinary නිසා ගන්න ඇත්තෙ. 😍
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    ඇත්තටම මුගෙ පොර ටෝක්ස් ළෙජිට් ද නැද්ද කියල හොයාගන්න බැරිද? මූ කන්සල්ට් කරනව කියන කම්පනි හරි ප්‍රොජෙක්ට් හරි හොයාගන්න බැරිද?
    නයි යවනව කියල ඔහොමත් නයි යවයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒ වගේද ආර්ට් කරලා මැත්ස් වලින් PhD එකක් කරනව කියන එක. මේ සම්මජ්ජාතියට වෙන එකෙක්ව නං වැස්සකටවත් ඇතුලට ගන්නෙ නෑ. මෙතුමා extraordinary නිසා ගන්න ඇත්තෙ. 😍
    හප්පා මූ ආර්ට්ස් ද කරලා තියෙන්නේ.. මෑතෙන් පී එච් ඩී එකක් කරනවා කියන්නේ අනිවා තාත්තා ජනපති වුන ගමන් මූට මොලයක් සෙට් කරන්න ඈති. ඒත් තිබ්බ මොලේ සම්පූර්නයෙන්ම අයින් කරලා නෑ. කට ඈරියම වචන එන්නේ ඒ පරණ මොලෙන් වගේ.. මේ වගේ පොරකට ටට්යානා අපරාධයක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,836
    86,040
    113
    ආශ්චර්යමත් රටක
    හප්පා මූ ආර්ට්ස් ද කරලා තියෙන්නේ.. මෑතෙන් පී එච් ඩී එකක් කරනවා කියන්නේ අනිවා තාත්තා ජනපති වුන ගමන් මූට මොලයක් සෙට් කරන්න ඈති. ඒත් තිබ්බ මොලේ සම්පූර්නයෙන්ම අයින් කරලා නෑ. කට ඈරියම වචන එන්නේ ඒ පරණ මොලෙන් වගේ.. මේ වගේ පොරකට ටට්යානා අපරාධයක්

    අපරාධයක් කියන්නෙ ජාතික අපරාධයක්. :dull:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    A/L Art කරල Maths වලින් Phd එකක් කරන නූගත් පොන්නය. මූ Phd එක කරන්නෙ මුගෙ අයිය පෙරකදෝරු විභාගෙ පාස් උනා වගේම තමයි
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,527
    6,502
    113
    මටනං චිචීට මුකුත් කියන්න බැහැ .
    මාත් රාජපක්ස පුතෙක් උනානම් life එක ගෙවන්නේ මූ ඉන්න විදියටමයි .
     
    • Like
    Reactions: nicjosh83