That’s ma boy

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියොත් ආතල් ගන්නව දැක්කම 😂😂
    කව්ද ඩෝ බයියා ? ස්වාදීන මතධාරීයා කියපන්.


    හප්පා මූ ආර්ට්ස් ද කරලා තියෙන්නේ.. මෑතෙන් පී එච් ඩී එකක් කරනවා කියන්නේ අනිවා තාත්තා ජනපති වුන ගමන් මූට මොලයක් සෙට් කරන්න ඈති. ඒත් තිබ්බ මොලේ සම්පූර්නයෙන්ම අයින් කරලා නෑ. කට ඈරියම වචන එන්නේ ඒ පරණ මොලෙන් වගේ.. මේ වගේ පොරකට ටට්යානා අපරාධයක්
    මූ ලංකාවෙන්ම Phd ගන්න දඟලන්නේ මොකෝ දන්නේ නෑ
     
    • Haha
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඇත්තටම මුගෙ පොර ටෝක්ස් ළෙජිට් ද නැද්ද කියල හොයාගන්න බැරිද? මූ කන්සල්ට් කරනව කියන කම්පනි හරි ප්‍රොජෙක්ට් හරි හොයාගන්න බැරිද?
    නයි යවනව කියල ඔහොමත් නයි යවයිද?
    ඔන්න ඕක තමයි බයියන්ට වෙලා තියෙන්නෙ. මෙහෙන් පොරටෝක් එක්ක වශී බෝලෙ පවර් එක එනකොට හිතනව මූ තමා වැඩ්ඩ කියල.

    2019 ගෙනා එකා බලපන් උදාහරණ ඕන්නං :lol: