🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බොලර්ස්ල 5ක් ඉද්දි අරුට දෙන්න ඕනේ නෑ .දැන් බලපං සකියා ත් out . මුන් ඕක වැඩිය ගහන්නේ නෑ . පට කොකා , රෑ බදුල්ලා විතරයි ඉන්නේ
    Saifuddin gahanawa ban. Uu thamai eelagata sure naththe
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    අපේ බොලර්ස්ලගේ ඇග්රේෂන් එක නම් හොඳයි. ඉස්සර වගේ 4ක් වැදුනම හිනාවෙන්නෙ නැහැ