රැග් සීසන්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,575
    5,823
    113
    එහෙම උන උන එලකිරියේ නෑ... ඔන්නම් රැග් කරනවට අන්තරේට බැනලා ජෙප්පන්ට බනිමු.
     
    • Haha
    Reactions: kolavari

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,401
    14,335
    113
    පෘථිවිය
    රැග් කාලෙ අදුරන අයියල,අක්කල පරණ කෙල්ල එහෙම සීනියර් බැච් එකේ ඉදල චාටර් සීන් උන අය කව්ද ඉන්නෙ. අදුරන අක්ක කෙනෙක් ඉස්සරහ රැග් උන සීන් වගේ ඒව
    රැග් කරවන්න බලන් ඉන්නේ ජෙප්පෝ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    එහෙම උන උන එලකිරියේ නෑ... ඔන්නම් රැග් කරනවට අන්තරේට බැනලා ජෙප්පන්ට බනිමු.
    රැග් වලට සම්පූර්නයෙන් විරුද්ධයි මචං. මෙහෙම සීන් උන උන් ඇතිනෙ. පරණ කතාවක් මතක් කරල ආතල් එකක් ගන්න දැම්මෙ. සීරියස් ගන්න එපා

    නොසෑහෙන්න රැග් කරපු එකෙක් එලියේ අල්ලන් තඩිබෑව හොදට .
    කතාව කියපන්. උඹ කලින් ඉදන් දන්න එකෙක්ද
    ------ Post added on Oct 25, 2021 at 3:57 PM
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    රැග් කාලෙ අදුරන අයියල,අක්කල පරණ කෙල්ල එහෙම සීනියර් බැච් එකේ ඉදල චාටර් සීන් උන අය කව්ද ඉන්නෙ. අදුරන අක්ක කෙනෙක් ඉස්සරහ රැග් උන සීන් වගේ ඒව
    අක්ක කෙනෙක්ට මලක් දීල i love you කියන්න වුනා
     
    • Like
    Reactions: SK29

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    නොසෑහෙන්න රැග් කරපු එකෙක් එලියේ අල්ලන් තඩිබෑව හොදට .
    අපිත් දුන්න එක පාරක් සෙට් එකකට බස් වලින් බස්සල අපේ පැත්තේ මල්ලි කෙනෙක්ට දරුණු විදියට රැග් කරලා..
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    අපේ පංතියේ හිටපු කෙල්ලෙක් ඉස්සරහ රැග් වෙන්න උනා... ඒකි මාව ශේප් කරල එතනින් යැව්වා...
    යාලුවො ශේප් කරල යවනවා ගොඩක් වෙලාවට. මට වඩා බාල අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් නන් ලොකු සීන් දැම්ම දැන දැනම.
     
    • Like
    Reactions: Gihanjs

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    අපේ පංතියේ හිටපු කෙල්ලෙක් ඉස්සරහ රැග් වෙන්න උනා... ඒකි මාව ශේප් කරල එතනින් යැව්වා...
    යාලුවො ශේප් කරල යවනවා ගොඩක් වෙලාවට. මට වඩා බාල අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් නන් ලොකු සීන් දැම්ම දැන දැනම.
    කෙල්ල ඉස්සරහ මොකෝ උනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,295
    113
    එකමත් එක රටක
    රැග් නම් නෑ . නිකන් සද්දේ දාන්න ආපු උන් එක්කත් ගේමට ගියා. දන්න අදුරන උන් යට බැච් එකට අලුතෙන් ඇවිල්ල උන්ට මොකෙක් හරි එකෙක් ඔය වගේ ගොන් පාට් දාන වෙලාවේදී බේරාගෙන තියනව.
     
    • Like
    Reactions: John Napier