රැග් කරවන්න බලන් ඉන්නේ ජෙප්පෝරැග් කාලෙ අදුරන අයියල,අක්කල පරණ කෙල්ල එහෙම සීනියර් බැච් එකේ ඉදල චාටර් සීන් උන අය කව්ද ඉන්නෙ. අදුරන අක්ක කෙනෙක් ඉස්සරහ රැග් උන සීන් වගේ ඒව
රැග් වලට සම්පූර්නයෙන් විරුද්ධයි මචං. මෙහෙම සීන් උන උන් ඇතිනෙ. පරණ කතාවක් මතක් කරල ආතල් එකක් ගන්න දැම්මෙ. සීරියස් ගන්න එපාඑහෙම උන උන එලකිරියේ නෑ... ඔන්නම් රැග් කරනවට අන්තරේට බැනලා ජෙප්පන්ට බනිමු.
කතාව කියපන්. උඹ කලින් ඉදන් දන්න එකෙක්දනොසෑහෙන්න රැග් කරපු එකෙක් එලියේ අල්ලන් තඩිබෑව හොදට .
අක්ක කෙනෙක්ට මලක් දීල i love you කියන්න වුනාරැග් කාලෙ අදුරන අයියල,අක්කල පරණ කෙල්ල එහෙම සීනියර් බැච් එකේ ඉදල චාටර් සීන් උන අය කව්ද ඉන්නෙ. අදුරන අක්ක කෙනෙක් ඉස්සරහ රැග් උන සීන් වගේ ඒව
අපිත් දුන්න එක පාරක් සෙට් එකකට බස් වලින් බස්සල අපේ පැත්තේ මල්ලි කෙනෙක්ට දරුණු විදියට රැග් කරලා..නොසෑහෙන්න රැග් කරපු එකෙක් එලියේ අල්ලන් තඩිබෑව හොදට .
අදුරන අක්ක කෙනෙක්ද?අක්ක කෙනෙක්ට මලක් දීල i love you කියන්න වුනා
Akka ge size eka ahanna una.අදුරන අක්ක කෙනෙක් ඉස්සරහ රැග් උන සීන් වගේ ඒව

Mona size ekada?? Ithin kivvada??Akka ge size eka ahanna una.
Akkata malak dunna.![]()
B lu, Nil pata ekak aran denna kiwwa.Mona size ekada?? Ithin kivvada??![]()

na, adunan un rag karanne na bn. eyalage yaluwo karanne. but e akka laga hitiya.adurana akka kenekda?

Uba a akka aduranne kohomada? Akka oya seen eka mathak karala vihilu karan naddana, adunan un rag karanne na bn. eyalage yaluwo karanne. but e akka laga hitiya.![]()
කෙල්ල ඉස්සරහ මොකෝ උනේඅපේ පංතියේ හිටපු කෙල්ලෙක් ඉස්සරහ රැග් වෙන්න උනා... ඒකි මාව ශේප් කරල එතනින් යැව්වා...
යාලුවො ශේප් කරල යවනවා ගොඩක් වෙලාවට. මට වඩා බාල අපේ ඉස්කෝලෙම මල්ලි කෙනෙක් නන් ලොකු සීන් දැම්ම දැන දැනම.
na bn, dan api out wela 3-4 Y nehUba a akka aduranne kohomada? Akka oya seen eka mathak karala vihilu karan nadda
