රැග් සීසන්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රැග් නම් නෑ . නිකන් සද්දේ දාන්න ආපු උන් එක්කත් ගේමට ගියා. දන්න අදුරන උන් යට බැච් එකට අලුතෙන් ඇවිල්ල උන්ට මොකෙක් හරි එකෙක් ඔය වගේ ගොන් පාට් දාන වෙලාවේදී බේරාගෙන තියනව.
    Ela ela..
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    රැග් නම් නෑ . නිකන් සද්දේ දාන්න ආපු උන් එක්කත් ගේමට ගියා. දන්න අදුරන උන් යට බැච් එකට අලුතෙන් ඇවිල්ල උන්ට මොකෙක් හරි එකෙක් ඔය වගේ ගොන් පාට් දාන වෙලාවේදී බේරාගෙන තියනව.
    කොළඹ එවුන්ට නම් ගේම ඉල්ලූව හැකි. තනියම පිට පලාතකින් ආපු උන්ට එහෙම බෑනෙ බන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    රැග් වලට සම්පූර්නයෙන් විරුද්ධයි මචං. මෙහෙම සීන් උන උන් ඇතිනෙ. පරණ කතාවක් මතක් කරල ආතල් එකක් ගන්න දැම්මෙ. සීරියස් ගන්න එපා


    කතාව කියපන්. උඹ කලින් ඉදන් දන්න එකෙක්ද
    ------ Post added on Oct 25, 2021 at 3:57 PM
    උනේ අම්මගේ අක්කගේ දුවට පෙරා වල ආර්ට්ස් . හාට් පේශන්ට් ඕපන් හාට් සජරි කරපු කෙනෙක්. මුලින් රැග් එක සැරට ගියේ නෑ පස්සේ එක ලදු කැලෑවකින් ආව එකෙක් හුත්තමාවියෝ කීපයක් එක්ක මෙයාට වැඩිපුර දුන්නා හොස්ටල් ඒම ඉන්නේ නැ කිය කිය. මුලින් අන්තරේ ගොබ්බයෝ ටික හම්බෙලා කිව්වා එපා මෙයාට මොකවත් බරට කරන්න කියලා . එත් අර හිපාටු අවලම් බල්ලා කුනු හරප කවි පාඩම් නෑ කිය කිය හෙන ඇනයක් උනා . කෙල්ල කැම්පස් යන්න බැ කියලා සයිකෝ සීන් එකට ආව . පස්සේ අපේ කොල්ලො ටික අක්ගෙන් ඌව ලයින් කරන් ගලහ පාරෙම තැනක හොදටම කෙලිය . මම නම් ඇට දෙකටමයි කෙලියේ තුන හතරක්ම . ඔලුවට ටියුලිප් එක්කුත් දාල කෙලියේ . කිව්වා අක්කට ජීවිතේට මොනාම හරි දෙයක් උනොත් තෝව මහ උලුගෙදර යවල පුකේ එකේ උන් ලවා පුකේ අරිනව කියලා . එතනින් එහාට අක්කව අල කරා සෙනිකව. අපිවත් හොයල තිබ්බා ගහන්න කියලා කොහේ හොයන්නද මේ ගලහ පාරේ කොනට විතරක් ගැන්සි පවර් තියන උන් 😂😂
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උනේ අම්මගේ අක්කගේ දුවට පෙරා වල ආර්ට්ස් . හාට් පේශන්ට් ඕපන් හාට් සජරි කරපු කෙනෙක්. මුලින් රැග් එක සැරට ගියේ නෑ පස්සේ එක ලදු කැලෑවකින් ආව එකෙක් හුත්තමාවියෝ කීපයක් එක්ක මෙයාට වැඩිපුර දුන්නා හොස්ටල් ඒම ඉන්නේ නැ කිය කිය. මුලින් අන්තරේ ගොබ්බයෝ ටික හම්බෙලා කිව්වා එපා මෙයාට මොකවත් බරට කරන්න කියලා . එත් අර හිපාටු අවලම් බල්ලා කුනු හරප කවි පාඩම් නෑ කිය කිය හෙන ඇනයක් උනා . කෙල්ල කැම්පස් යන්න බැ කියලා සයිකෝ සීන් එකට ආව . පස්සේ අපේ කොල්ලො ටික අක්ගෙන් ඌව ලයින් කරන් ගලහ පාරෙම තැනක හොදටම කෙලිය . මම නම් ඇට දෙකටමයි කෙලියේ තුන හතරක්ම . ඔලුවට ටියුලිප් එක්කුත් දාල කෙලියේ . කිව්වා අක්කට ජීවිතේට මොනාම හරි දෙයක් උනොත් තෝව මහ උලුගෙදර යවල පුකේ එකේ උන් ලවා පුකේ අරිනව කියලා . එතනින් එහාට අක්කව අල කරා සෙනිකව. අපිවත් හොයල තිබ්බා ගහන්න කියලා කොහේ හොයන්නද මේ ගලහ පාරේ කොනට විතරක් ගැන්සි පවර් තියන උන් 😂
    patta 😂😂 mn rag kivve ohoma hiri hara karana ewa nemei malak vage denna una seen
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Akka ge size eka ahanna una.
    Akkata malak dunna. ;)
    මටත් ඔහොම එකක් උනා. ඇතුලෙ ඇවිදන් ගිය සීනියර් බැච් කෙල්ලෙක්ගෙන්. ඕවා අහන්න පුලුවන්ද? මං ගිහින් ඇහුවා අක්කා මොන බැච් එකේද කියලා.
    පස්සෙ ඇවිත් අරුන්ට කිව්වා "උඹට කණ පලාගන්න ආසාවක් තියෙනවද" කියලා ඇහුවා කියලා.
    උන්ටත් සතුටුයි, මටත් සතුටුයි.

    මං ගොඩක් වෙලාවට ඔහොම ඒවා කරලා තියෙනවා. මං බොරුවට අහලා මට හිතෙන එකක් ඇවිත් උන්ට කියනවා.
     
    • Love
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,892
    113
    මටත් ඔහොම එකක් උනා. ඇතුලෙ ඇවිදන් ගිය සීනියර් බැච් කෙල්ලෙක්ගෙන්. ඕවා අහන්න පුලුවන්ද? මං ගිහින් ඇහුවා අක්කා මොන බැච් එකේද කියලා.
    පස්සෙ ඇවිත් අරුන්ට කිව්වා "උඹට කණ පලාගන්න ආසාවක් තියෙනවද" කියලා ඇහුවා කියලා.
    උන්ටත් සතුටුයි, මටත් සතුටුයි.

    මං ගොඩක් වෙලාවට ඔහොම ඒවා කරලා තියෙනවා. මං බොරුවට අහලා මට හිතෙන එකක් ඇවිත් උන්ට කියනවා.
    Mage set ekama laga hitiye :lol:
     

    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    කෙලින් ම පොලිසියට ගිහින් පුකේ අරින්න හැදුවා කියල පැමිණිල්ලක දාපන්. Ekek wath aye rag nam dena ekak na
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    රැග් වෙලත් නෑ... රැග් කරලත් නෑ ..
    රැග් කරන උන් පේන්නත් බෑ