John Keells IT ගැන දන්න අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද John Keells IT විස්තර කොහොමද?

    කම්පැනි එක හොඳයිද?
    Working life?
    එන්වයර්මන්ට් එක එහෙම?

    එතකොට තව දෙයක් තමා, Pandemic time එකේදි layoff එකක් ගියාද එයාලගෙ, ජොබ් security පැත්ත එහෙම කොහොමද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    අම්මෝ පට්ට ආතල් ඩයල් ටිකක නම ඉන්නවා. 🤣🤣🤣 උබ වගේ පෙනුම තියෙන එකෙක් ඉදියේ ඒ දවස් වල IT හෙඩ් කරන එකා හොටෙල් සයිඩ්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    You might get ignored if you don't have a degree. I was called for an interview once but I was asked to come for an internship after enrolling a degree program.

    There is no problem with the degree bro. I was a graduate in 2018.

    අම්මෝ පට්ට ආතල් ඩයල් ටිකක නම ඉන්නවා. 🤣🤣🤣 උබ වගේ පෙනුම තියෙන එකෙක් ඉදියේ ඒ දවස් වල IT හෙඩ් කරන එකා හොටෙල් සයිඩ්.

    ආතල් කිව්වෙ, මොන වගේ ආතල්ද?

    ඒ කියන්නෙ හැන්ඩ්සම් IT හෙඩ් කෙනෙක් කියලද 😌😌


    Pandora papers listed Chairmans name

    :lol:

    One year renewing contract neda thiyenne. eka tikak awul wage. Outsource karana vacancyth thiyenawa.
    එහෙම සීන් එකක් තියේද බන්? හැමෝම එහෙම contract basis ගන්නෙනම් නෑ මම හිතන්නෙ . හැබැයි අර Outsource කතාවනම් ඇත්ත. ඒක අවුල්ද?
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    එහෙම සීන් එකක් තියේද බන්? හැමෝම එහෙම contract basis ගන්නෙනම් නෑ මම හිතන්නෙ . හැබැයි අර Outsource කතාවනම් ඇත්ත. ඒක අවුල්ද?
    Ow Contract tiyenawa. Outsource nathuwa Direct JKIT ganna vacancy ekakatath kiwe ehema tamai. hama vacancy ekama ehemada dane na. Outsource gana nam echara loku idea ekak na.
     
    • Like
    Reactions: kinkon

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    ආතල් කිව්වෙ, මොන වගේ ආතල්ද?

    ඒ කියන්නෙ හැන්ඩ්සම් IT හෙඩ් කෙනෙක් කියලද 😌😌


    අආතල් කිව්වෙ ෆන් ඩයල් ටිකක්. හෙඩ් කාරයත් එහෙමයි. හැන්සම් නෑ ලීලසේන වගේ කොන්ඩෙ බොකුටු බොකුටු. 🤣🤣🤣😁😁😁😁
     
    • Haha
    Reactions: CorD SaC

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපේ මලය හිටියා.. පඩි මදි, ඉගනගන්න දෙයක් තියනවා, සෙට් එකත් හොදයි ලූ.