මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද John Keells IT විස්තර කොහොමද?
කම්පැනි එක හොඳයිද?
Working life?
එන්වයර්මන්ට් එක එහෙම?
එතකොට තව දෙයක් තමා, Pandemic time එකේදි layoff එකක් ගියාද එයාලගෙ, ජොබ් security පැත්ත එහෙම කොහොමද?
කම්පැනි එක හොඳයිද?
Working life?
එන්වයර්මන්ට් එක එහෙම?
එතකොට තව දෙයක් තමා, Pandemic time එකේදි layoff එකක් ගියාද එයාලගෙ, ජොබ් security පැත්ත එහෙම කොහොමද?