මටනම් වල ඉඩම් පට්ට over priced. සාමන්‍යයෙන් පැත්තක පර්චස් එක ලක්ශ 5ක් නම්, sale වල ගාන 8ක් වගේ වෙනවා.
මම ඉස්සර නොගෙන හිටියා ගනන් වැඩියි කියලා. හිතුවා පිස්සුනෙ ඔය ගනන් වලට ගන්නේ කියලා..
පස්සේ බලද්දි ඉඩම් ඔක්කොම විකිණිලා. වටේ තිබ්බ ඉඩම් ටිකත් දැන් ඒ ගාන කියනවා අර sale එකෙන් ගත්තු එවුන් තව වැඩියෙන් ගනන් දාල විකුණනවා
මැත් දැන් බලුවේ investment විදියට sale වලින් ගන්න. Any opinions?