වලින් ඉඩම් ගන්නවද? නැද්ද?

වලින් ඉඩම් ගන්නවද? නැද්ද?

  • ගන්නවා

    Votes: 11 52.4%
  • නැහැ

    Votes: 10 47.6%

  • Total voters
    21

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මටනම් වල ඉඩම් පට්ට over priced. සාමන්‍යයෙන් පැත්තක පර්චස් එක ලක්ශ 5ක් නම්, sale වල ගාන 8ක් වගේ වෙනවා.
    මම ඉස්සර නොගෙන හිටියා ගනන් වැඩියි කියලා. හිතුවා පිස්සුනෙ ඔය ගනන් වලට ගන්නේ කියලා..
    පස්සේ බලද්දි ඉඩම් ඔක්කොම විකිණිලා. වටේ තිබ්බ ඉඩම් ටිකත් දැන් ඒ ගාන කියනවා අර sale එකෙන් ගත්තු එවුන් තව වැඩියෙන් ගනන් දාල විකුණනවා
    මැත් දැන් බලුවේ investment විදියට sale වලින් ගන්න. Any opinions?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Math me tike piliyandala patten 1k ගන්න බලනවා. Sale වල tiana ewa lassanata tiana hinda ගන්න hitenawa.

    අවුරුදු 2kakata kalin gatta sale එකකින් 1.80 ගානේ 20k. දැන් etana perch 1k 4k. Bandargama.

    Mata penne sale karayo upcoming areas analyze karanawa. un ekai ganan wediyen danne. anika idam unath lassanai aluthin ganna aya bohodurata hodai :)
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Mata penne sale karayo upcoming areas analyze karanawa. un ekai ganan wediyen danne. anika idam unath lassanai aluthin ganna aya bohodurata hodai :)
    Ow.. එහෙම 1k නං තියනවා. අනික වතුර, power, පාරවල් hadala ne දෙන්නේ. Eka hinda awlakut na.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mata penne sale karayo upcoming areas analyze karanawa. un ekai ganan wediyen danne. anika idam unath lassanai aluthin ganna aya bohodurata hodai :)
    එහෙමම නෙවෙයි වෙන්නෙ. සේල්කාරයෙක් පවතින මිලට වඩා අඩුකරල ඉඩමක් අරගෙන ටිකක් සංවර්ධනය කරල පවතින මිලට වැඩි ගානකට විකුණනව.

    ඊට පස්සෙ ඒ පලාතෙ අනෙක් ඉඩම් විකුණන මිනිස්සු අර සේල්කාරයගෙ ගාණට වඩා අඩුවෙන් දෙන්නෙ නෑ. එතකොට ඔක්කොම ඉඩම් මිල වැඩිවෙනව
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    High demand area එකක් නන් sale එකක් උනත් හොදට බලල ගන්න වෙනව. deamnd එක නිසා උන් දැන් case තියන ඉඩන් වලටත් අත ගහනව. මිනිස්සු පිස්සො වගේ ගන්නව කියල දැනන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Math me tike piliyandala patten 1k ගන්න බලනවා. Sale වල tiana ewa lassanata tiana hinda ගන්න hitenawa.

    අවුරුදු 2kakata kalin gatta sale එකකින් 1.80 ගානේ 20k. දැන් etana perch 1k 4k. Bandargama.

    මත්තේගොඩ 50ක් තියෙනවා 2.50යි
     
    • Like
    Reactions: batwise

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mata location PM krnna puluwnda>? 50ma eka para ganna onada? mn 10k 20k wage baluwe.

    මගෙ ලග ෆොන් නම්බර් එකක් තිබ්බා හොයලා දාන්නන්.මම දැක්කෙ නෑ බන් ඉඩම නම්. එක පාර ගන්න ඔන කීවා පාරට 100 මිටර් කිවා. උබ 25ක් ගන්නවා නම් මට 25ක් දියන් මම ගන්නම්.
     
    • Like
    Reactions: Rankira and batwise

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    Homagamin gaththa giya awrudde 22 lacks walata land ekak. dan 32 land price eka. Prime lands eken. eka hinda deed eka liya gannakota stamp duty ekakth wadi wela kiwwa. one year walin 10 lacks wadi wela. pissu hadenawa
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මමත් ගිය සති ටිකේම ඉඩම් බලලා, ලෑන්ඩ් සේල් එකකින් විකුනපු එකක් ගත්තා.
    ගාණ සාපේකශව ඉහල උනාට පල්ලෙහා හේතු හින්දා ගත්තා.

    1. අඩි 20 ප්‍රවේශ මාර්ග
    2. හැම පැත්තම කොන්ක්‍රිට් කණු හයි කරලා මායිම් සම්බන්ධයෙන් නිරව්ල්
    3. අපි ගන්න කලින් සේල් අයත් ඔප්පු නිරවුල්ද බලනව, ඊගාවට ගන්න කෙනත් නිරව්ල් බව බලනව, එතකොට සාපේශව ඔප්පු ගොඩක් පිරිසිදුයි.
    4. අලුතින් පදින්චි වෙලා ඉන්න අය නිසා අසල්වාසි ගැටලු අඩුයි
    5. නැවත විකුණන්න අමාරු නෑ. හැබැයි ලොකු ලාභයක් ගන්න අමාරුයි. නමුත් විකුණගන්න ලොකු කාලයක් බලන් ඉන්න ඕන නෑ.

    අනික ගොඩක් වෙලාවට ඒ ඉඩමෙන් කෑලි අරන් තියෙන්නෙ වටේ පිටේ ගමේම අය.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    sale wala ganiddi gana wadi unata advantage dekak thiyenawa..e
    ekak idama hodata eli karala,thappa dala clear thieyanwa.
    anith eka prime lands,homelands wage ewayn bayak nathuwa,bank loan ekakata gihin kalayak inneth nathuwa trust karala ungema installment plan ekakata gihin ganna puluwan.24 months walin gewanna wage plan thiyenawa unge
     
    • Like
    Reactions: Jack_Sparrow

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මමත් ගිය සති ටිකේම ඉඩම් බලලා, ලෑන්ඩ් සේල් එකකින් විකුනපු එකක් ගත්තා.
    ගාණ සාපේකශව ඉහල උනාට පල්ලෙහා හේතු හින්දා ගත්තා.

    1. අඩි 20 ප්‍රවේශ මාර්ග
    2. හැම පැත්තම කොන්ක්‍රිට් කණු හයි කරලා මායිම් සම්බන්ධයෙන් නිරව්ල්
    3. අපි ගන්න කලින් සේල් අයත් ඔප්පු නිරවුල්ද බලනව, ඊගාවට ගන්න කෙනත් නිරව්ල් බව බලනව, එතකොට සාපේශව ඔප්පු ගොඩක් පිරිසිදුයි.
    4. අලුතින් පදින්චි වෙලා ඉන්න අය නිසා අසල්වාසි ගැටලු අඩුයි
    5. නැවත විකුණන්න අමාරු නෑ. හැබැයි ලොකු ලාභයක් ගන්න අමාරුයි. නමුත් විකුණගන්න ලොකු කාලයක් බලන් ඉන්න ඕන නෑ.

    අනික ගොඩක් වෙලාවට ඒ ඉඩමෙන් කෑලි අරන් තියෙන්නෙ වටේ පිටේ ගමේම අය.
    👍👍
     
    දැන් sale වලනුත් අවුල් තියන ඒව ගන්නව මචන්. මන් මේ එක්කට අහු වෙලා ඉන්නේ. ඒ නිසා පරිස්සමින්. reputed sale එකකින් ගනිද්දි ඒ පැත්ත ගැන worry වෙන්න ඕන නෑ කියල මාත් හිතුවෙ. but now it is not
     
    • Like
    Reactions: MAYBACH