එකතුකරලා තියන සල්ලි වගයක් තියේ
මේ යන විදිහට රුපියලේ අගේ අඩුවෙයි කියලා හිතෙනවා,ඩොලර් එක එක්ක බලද්දි දවසින් දවස සල්ලි වල වටිනාකම අඩු වෙනවා.
වාහන වල මාකට් එකත් වාහනේ condition එක අනුව අඩු වෙනවා.ඉස්සරහට අඩුවෙන්නත් පුලුවන්.
ඉඩම් වල වටිනාකම නම් ලේසියකට අඩුවෙන් නෑ.අඩුවෙන්න තියන සම්බාවිතාවෙ අඩුයි.
ලක්ශ 15ක විතර ඉඩමක් අරන් දාන්න බැලුවෙ
කහ වල මාකට් එකට උනා වගේ (කහ මාකට් එක ගැන වෙනම දාන්නම්) වෙලා රුපියල නගින්නත් පුලුවන් එහෙම උනොත් ඉඩම් වල වටිනාකම අඩුවෙයිද? ඉඩම් වල මාකට් එක තවත් වැඩිවෙයිද?ඉඩම් ගන්න එක පාඩු වෙයිද?
තියන ඉඩමක් සුද්ද කරලා ගස් හැදුවොත් මොකද

කහ ගෙන්නපු එක නැවැත්තුවට පස්සෙ කහ ගාන වැඩි උනා,මිනිස්සු කහ වවන්න ගත්තා දැන් කහ විකුනගන්න බැරි තරමට කහ තියන්වා
Last edited: