ඥානසාර හිමිපාණන්ට රජයේ විශේෂ තනතුරක්..🙏

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    HiSP864.jpeg


    එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිබේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කෙරුණි.

    එම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර තිබේ.

    සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් පත්කර ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.

    ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යය බව සඳහන් වේ.

    කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.


    1-2.jpg

    2-2.jpg


    🙏🙏🙏👍
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකටනම් ගුපියන්ට සෑහෙනට රිදෙයි, ඕකුන්ට එක රටක් එක නිතියක් ඇලජික් අනික ඤාණසාර හාමුදුරුවො ඉටත් වඩා ඇලජික්,සෑහෙනට රිදෝගනි..🤭🤭
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    බයිලා චක්‍රවර්ති වොලී බැස්ටියන් ද ms ප්‍රනාන්දු ද බං.. හරියටම මතක නැ
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    nathi wena sinhala bauda chanda tika aaya hadaganna karana wedak.
    api rajapakshalata chande dunnath, vahalek nn nemei. aaye chande denne natha.
    Mokada api anduwen (rajapakshalagen) padi ganne netha.
     
    • Like
    Reactions: RLT4U

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඇයි අපි රුසියන්කාරයෝ ලං කරගන්නේ නැත්තේ.. උන් වංශවත් සුද්දෝ..අනික චීන්නු වගේ කට කැඩිච්ච බල්ලෝ නෙමේ.. ලොකේ ඇමරිකාවට පමණක් දෙවෙනි හමුදාව තියෙන්නේ රුසියාවට .. හැමදේම රුසියාවෙන් ගෙන්වමු. එතකොට චීනයත් ඉන්දියාවත් සද්ද නෑ.. රෙදි නැතුව රුසියාවට කඩේ යන යුගය අරඹමු.. go go Russia ...😍😍😍

    පොහොර හොදයි කී සැණින් ගොඩබානු.. නැතොත් චීනය සමග ගණුදෙනු අවදානමේ.. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරනවා..


    චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

    පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු පවතින බවද එම සමාගම පවසයි.

    ඒ අනුව දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු අතර, පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් සිදුකර තොගය ආනයනය සඳහා පියවරගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන්.

    එසේම බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එහි දැක්වේ.

    එමෙන්ම මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම් , එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බවත් ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම පවසයි.

    එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේදී අවදානමක් ගෙන දිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්ය.

    මේ අතර පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ, මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

    “දැන් චීනයේ සිට ආනයනය කළ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර නැව ලංකාව ආසන්න මුහුදේ සැරිසරමින් තිබෙනවා. ඊයේ දිනයේ කෘෂිකර්ම ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා සහ නිලධාරීන් පිරිසක් චීන තානාපතිවරයා හමුවී තිබෙනවා. එහිදී චීනය හා ලංකාව යන රටවල් එකඟ වන තුන්වන පාර්ශ්වයකින් පොහොර සාම්පල් පරීක්ෂාවට ලක්කිරීමට එකඟතාවක් ඇති වී තිබෙන බවට ආරංචි ලැබී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවයේ වාර්තා නොසලකා එවැනි තීරණයකට පැමිණියහොත් අතිශය බරපතළයි. අපට මතකයි කලින් චීන තානාපති කාර්යාලය මෙයින් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න පවා මතු විය හැකි බවට නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව මේ සැරසෙන්නේ කුමකටද යන්න පැහැදිලියි. ඔවුන් සූදානම් වන්නේ ක්ෂුද්‍ර ජීවීන් සහිත පොහොර තොගය ගොඩබෑමටයි. ආණ්ඩුව හොර ගල් ඇහිළීමෙන් තොරව මේ පිළිබඳ සත්‍යය හෙළිදරව් කළ යුතුයි. තමන්ගේ නිලධාරීන් ආරක්ෂා කර ගනිමින් කටයුතු කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් වනවා.”

    මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ මෙවන් අදහසකි.

    “ප්‍රමිතියෙන් අඩු මෙම කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුළු කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා නිහාල් කැප්පෙටිපොළ මහතා දැනුම් දී තිබෙනවා. එම නිසා ඒ නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුළු කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිවම මේ වන විට දැනුම් දීලා තියෙනවා.”
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත


    මහාචාර්යල මැද සිවුරු පොරවගත්‍ත බිජ්ජෙක් . ඕය කාර්ය සාධක බලකායත් වැඩි කල් තියෙන් නෑ. පුහුල් හොරු ටික ටික එලියට එන ලස්සන . මේ පාර නානසාර බයිට් එකට ගන්නේ කෝඩියක් තුමාවයි නානාවයි එකට තියලා 😂😂
    ------ Post added on Oct 27, 2021 at 9:23 AM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ සීන් එකේ විකට ස්වරූපයක් තියනවා වගේ නේද මිතුරනි ?

    අධිකරණයට අපහාස කරලා ජනාධිපති සමාව ලැබුන ඥානසාර හාමුදුරුවෝ අද එක රටක් එක නීතියක් යටතේ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිබේ.

    අපේ @kasun090354t ගේ සන්ජන් සාමනායක වැලිකඩ කූරු ගනින්නේ අධිකරණයට අපහාස කළා කියල නේද ?

    එක රටක් .... එක්කෝ ඕනේ නෑ 🤭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක


    මහාචාර්යල මැද සිවුරු පොරවගත්‍ත බිජ්ජෙක් . ඕය කාර්ය සාධක බලකායත් වැඩි කල් තියෙන් නෑ. පුහුල් හොරු ටික ටික එලියට එන ලස්සන . මේ පාර නානසාර බයිට් එකට ගන්නේ කෝඩියක් තුමාවයි නානාවයි එකට තියලා 😂😂
    ------ Post added on Oct 27, 2021 at 9:23 AM

    හැමදේටම ගරහන්නේ නැතුව බලමු මොකද වෙන්නේ කියල.​

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,285
    9,195
    113
    උන්නාන්සේට නිවන් අවබෝධ කරගන්න ලේසී දැන් 🙏