Senior Software Engineer සැලරි

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ත්‍රෙඩ් එකම කියවලා මගේ සත දෙක.

    එක එක කොම්පැණී වල එක එක ගණන්. ටී එල් 1.5ක් ගන්න කොම්පැනි තියෙනවා, 7ක් ගන්න ඒවාත් තියෙනවා.

    සැලරිම විතරක්ම නෙමෙයි ලයිෆ් එක. රිමොට් ජොබ් නම් සෙට් කරගත හැකි. යලුවෙක් කරනවා මගෙන් මෙන්ටර් උනු 9කට. ඒත් රිස්ක් එක 100% ඒ වගේ ම වැඩ වැඩි.

    WSO2 ගත්තහම පඩි වැඩි, ඒත් වැඩත් වැඩි. ඩිප්ලොයිමන්ට් වගේ බුලක් වුනොත් සති ගණන්, වීකෙන්ඩ් වැඩ. (අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි).
    99x වගේ එකක පඩි අඩුයි. වැඩ කරන වෙලාවම පැය 6යි. ඉතුරු වෙලාවට ආතල් එකේ ඉන්න පුලුවන්. උඹට කොම්පැණියෙන් යන්න නම් අවුරුද්දකට කලින් වගේ කියන්න කියනවා.

    ස්ටාටප් තියේ, පඩි වැඩි, ස්ටේබල් නෑ.

    ජූනියර් විදියට යනකොට සැලරි බලාගෙන යනවා මිසක්, වැඩද, කල්චර් ද කියලා බලන්නේ නෑ. ඔය එක්ස්පීරියන්ස් සෙට් වෙද්දී සහ මැචුරිටි එක එද්දි තේරැනවා පඩි විතරක්ම නෙමෙයි කියලා.
    උදා,
    1. gratuity
    2. insurance
    3. work-life balance
    4. flexibility

    ඔය වගේ දේවල්.

    මම උනත් වැඩි පඩියක් එපා කියලා අඩු ගාණකට නිදහසකට කරන්න කැමති, ඒත් මුල් කාලේ එහෙම නෙමෙයි.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    99X 240i Adu unth innawa Level anuwa thama machan Salary eka. SSE walath levels thiyenawa. Sysco nam wadi. Ape unta SSE karapu gaman 240k dunna Dan wadi athi. Sysco USA yanna puluwannam thawa wadi

    ගැප් ස්ටාර්ස් එකෙන් උබ්ලට සොච්ච්මක් දීලා වැඩ ගන්නවා කියලා මතක තියා ගනින් ලක්ශ 3ක් කියන්නෙ ඩොලඩ් 1500යි ගැප්ස්ටාර්ස් වලින් ක්ලයන්ට් ට් බිල් කරනවා $3500-$4000 අනිත් එක උන් එකපාර අවුරුද්දම සල්ලි ගන්නවා ඒ කියන්නෙ $35000 - $40000ක් විතර ලක්ශ 3ක් කියන්නෙ මහ ලොකු සැලරි එකක් නෙවෙ යකො දැන් වැගන් ආර් එකකුත් ලක්ශ පනහෙන් එහා ඒ නිසා සැලරි ඉල්ලනකොට $3000ක් වත් ගන්න බලපල්ලා
    Ithin hama ekakama ehemane. Okkoma salli ganna one nam Thamange ekak patan ganna one
    ------ Post added on Oct 28, 2021 at 9:33 AM

    3-5 years experience. 140-260 wage neda? ATL tath 140 gewana then tyenawa SSE 250 uda gewana thenuth tyenawa ne?
    Depends on the Technical Stack and the Project Experience
    ------ Post added on Oct 28, 2021 at 9:34 AM
     
    • Like
    Reactions: kinkon

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    notice පීරියඩ් එක නෙමෙයි.

    anyway, උඩට යන්න යන්න notice period එක වැඩි වෙනවා.
    පිටරටකින් මෙහෙ ඇවිල්ලා උන්ගෙ කල්චර් එකට වැඩ කරන්න සෙට් වෙනකොට ඒකට කෙළවන අපේ උන්ගෙ තමයි අවුල. උන්ට ඔය notice වගේ එව්ව ඒ හැටි දේවල් නෙමෙයි. මේ ඉන්නව මේ යන්නන්කියන්න පුළුවන්. ඒ වගේම confirmation මාස 2න් දෙන කොම්පැණි තියෙනව මෙහේ.... ඕක කල්චර් එකට සම්බන්ධයි...
     
    • Like
    Reactions: siri_ayya and sp3co