මතකයි හොඳටම..ස්ට්රයික් සීන් එකක් තිබ්බේ
දැන් එහෙම උනොත් නම් කෙළවෙනවා. පාරෙ ලයින් එකෙන් වතුර එන්නෙ ටැන්කියකුත් නෑ.මතකයි හොඳටම..
කරන්ට් නැති හින්දා මෝටරෙන් ටැංකියට වතුර පුරවන්න බැරි හින්දා ටැප්වල වතුරත් නැතුව හිටියා අපි.
ethakotath u patta nakine.(incidently he got married on this day
I still remember how we suffered with power cuts during chandrikas time. Did someone curse this island ? Every season we are suffering with somethingමේ චන්ද්රිකා මහත්මියගෙ කාලෙනේ...අපි 3.50 පානුත් කෑවා..
මෙන්න මේ සිද්දිය තමයි. අපිට හවස 5 ට වගේ ආවේඑක දවසක් කරන්ට් ගියා ගියාමයි ආයෙ ආවෙ ඇදවස් තුනකින්.
මේ චන්ද්රිකා මහත්මියගෙ කාලෙනේ...අපි 3.50 පානුත් කෑවා..
මටත් මතකයි,මටත් මතකයි. අඩුවෙන්ම පාන් කාපු කාලේ...
ඒ කාලෙ පාන් 3.50 ඡන්ද පොරොන්දුවක්නෙ. එතකොට පාන් ගෙඩිය 5.50 ට තිබ්බෙ.මටත් මතකයි,
හැබැයි මම තනියම කඩේ ගිහින් පාං ගේන්න පුලුවන් කාලෙ වෙනකොට පාං ගෙඩියක් 5යි 7.50යි අතර ගාණක් වුණේ
ඔවු... ඔවු... 9.50, 10 විතර වෙනකල් දවසගානෙ පාං ගණං ගියා මතකයි....ඒ කාලෙ පාන් 3.50 ඡන්ද පොරොන්දුවක්නෙ. එතකොට පාන් ගෙඩිය 5.50 ට තිබ්බෙ.
ඡන්දෙන් පස්සෙ පාන් 3.50 උනා. ඒ කාලෙ බනිස් ගෙඩියත් 4.50ක් හෝ 5යි. බනිස් ගෙඩියක් ගන්නවට වඩා පාන් රාත්තලක් ලාභ උනා.
ඒත් ඕක වැඩිකල් තිබ්බෙ නෑ. මාස තුනක් වත් තිබ්බද මන්දා?
ඊටපස්සෙ දවස ගානේ ගණන් වැඩි උනා.
මට ඕක හොඳටම මතක අම්මා මට කියලා තමයි පාන් ගෙන්වන්නෙ. ගොඩක් වෙලේට කඩේ එකා හොරට ඉතුරු සල්ලි දීලා අම්මා එහෙම අහන්න ගියොත් කියනවා පොඩි එකා නැති කරගෙන වෙන්න ඇති කියලා. මට මතක නෑ එහෙම නැති වෙච්චි දවසක් එකම එක දවසක් ඇරෙන්න.
ඉතින් ගානට සල්ලි දෙන්නෙ. ඔය දවසෙ ගානෙ ගණන් යද්දි එපා උනා. හැමදාම මම අරන් යන ගානට සල්ලි මදි. ඊටපස්සෙ මම ගෙදර ඇවිත් ආයෙම යන්න ඔනෙ.
3.50 එකපාර 3.80 උනා. ඊටපස්සෙ සතියකින් 4. පහුවෙනිදා 4.10 . ඊටපහුවදා 4.50 , 4.80 අන්තිමට 6 වෙනකම්ම පිම්මේ වැඩි උනා.
ඔවු... ඔවු... 9.50, 10 විතර වෙනකල් දවසගානෙ පාං ගණං ගියා මතකයි....