කාටද මතක 1996 හරි 1997 හරි දවස් 3 ක Power Cut එක

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    power cuts were common in 80s but at that time our hydro electrity was over 90% . So in droughts which comes every 10 years ? or so and we live with that year only. It was illogical to build new plants to bridge the gap as it was rare .
    This picture changed drastically after mid 90s where we got gas, heavy diesel, plants and latest coal . Since coal plants are very large , and now our hydro electricity is 20% we should be able to manage without cuts.
    I remember this cut which was due to dispute with then minister late Ratwatte. (incidently he got married on this day when the power cuts started)
     
    • Like
    Reactions: aneasarayana

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ස්ට්‍රයික් සීන් එකක් තිබ්බේ
    මතකයි හොඳටම..
    කරන්‍ට් නැති හින්දා මෝටරෙන් ටැංකියට වතුර පුරවන්න බැරි හින්දා ටැප්වල වතුරත් නැතුව හිටියා අපි.
     
    • Wow
    Reactions: Gaash

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාස ගානක් තිබ්බා පැය දෙක.

    එක දවසක් කරන්ට් ගියා ගියාමයි ආයෙ ආවෙ දවස් තුනකින්.

    මතකයි හොඳටම..
    කරන්‍ට් නැති හින්දා මෝටරෙන් ටැංකියට වතුර පුරවන්න බැරි හින්දා ටැප්වල වතුරත් නැතුව හිටියා අපි.
    දැන් එහෙම උනොත් නම් කෙළවෙනවා. පාරෙ ලයින් එකෙන් වතුර එන්නෙ ටැන්කියකුත් නෑ.
    ------ Post added on Oct 28, 2021 at 4:42 AM

    (incidently he got married on this day
    ethakotath u patta nakine.
    ------ Post added on Oct 28, 2021 at 4:43 AM
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මේ චන්ද්‍රිකා මහත්මියගෙ කාලෙනේ...අපි 3.50 පානුත් කෑවා..
    I still remember how we suffered with power cuts during chandrikas time. Did someone curse this island ? Every season we are suffering with something
     
    • Like
    Reactions: Dhanushka.N

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එක දවසක් කරන්ට් ගියා ගියාමයි ආයෙ ආවෙ ඇදවස් තුනකින්.
    මෙන්න මේ සිද්දිය තමයි. අපිට හවස 5 ට වගේ ආවේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ චන්ද්‍රිකා මහත්මියගෙ කාලෙනේ...අපි 3.50 පානුත් කෑවා..

    මටත් මතකයි. අඩුවෙන්ම පාන් කාපු කාලේ...
    මටත් මතකයි,
    හැබැයි මම තනියම කඩේ ගිහින් පාං ගේන්න පුලුවන් කාලෙ වෙනකොට පාං ගෙඩියක් 5යි 7.50යි අතර ගාණක් වුණේ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මටත් මතකයි,
    හැබැයි මම තනියම කඩේ ගිහින් පාං ගේන්න පුලුවන් කාලෙ වෙනකොට පාං ගෙඩියක් 5යි 7.50යි අතර ගාණක් වුණේ
    ඒ කාලෙ පාන් 3.50 ඡන්ද පොරොන්දුවක්නෙ. එතකොට පාන් ගෙඩිය 5.50 ට තිබ්බෙ.

    ඡන්දෙන් පස්සෙ පාන් 3.50 උනා. ඒ කාලෙ බනිස් ගෙඩියත් 4.50ක් හෝ 5යි. බනිස් ගෙඩියක් ගන්නවට වඩා පාන් රාත්තලක් ලාභ උනා.

    ඒත් ඕක වැඩිකල් තිබ්බෙ නෑ. මාස තුනක් වත් තිබ්බද මන්දා?

    ඊටපස්සෙ දවස ගානේ ගණන් වැඩි උනා.
    මට ඕක හොඳටම මතක අම්මා මට කියලා තමයි පාන් ගෙන්වන්නෙ. ගොඩක් වෙලේට කඩේ එකා හොරට ඉතුරු සල්ලි දීලා අම්මා එහෙම අහන්න ගියොත් කියනවා පොඩි එකා නැති කරගෙන වෙන්න ඇති කියලා. මට මතක නෑ එහෙම නැති වෙච්චි දවසක් එකම එක දවසක් ඇරෙන්න.

    ඉතින් ගානට සල්ලි දෙන්නෙ. ඔය දවසෙ ගානෙ ගණන් යද්දි එපා උනා. හැමදාම මම අරන් යන ගානට සල්ලි මදි. ඊටපස්සෙ මම ගෙදර ඇවිත් ආයෙම යන්න ඔනෙ.

    3.50 එකපාර 3.80 උනා. ඊටපස්සෙ සතියකින් 4. පහුවෙනිදා 4.10 . ඊටපහුවදා 4.50 , 4.80 අන්තිමට 6 වෙනකම්ම පිම්මේ වැඩි උනා.
     
    ඔවු... ඔවු... 9.50, 10 විතර වෙනකල් දවසගානෙ පාං ගණං ගියා මතකයි....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ස්ට්‍රයික් එකක් මතක නෑ හැබැයි සීන් එක උනේ වැස්ස නැතුව ජලාශ වල වතුර තිබුනේ නෑ බලාගාර වලට. එතකොට හිටියේ බලශක්ති ඇමති රත්වත්තේ. අපි 96 ඉන්වටර් හදාගෙන හිටියේ. ලොකු තාර ලොරි බැටරියකින් හැදුවේ.