ඇයි මෙහෙම කරන්නේ නැත්තේ ?

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දේශපාලුවෝ හැම ටැක්ස් ගහන ඒවා , ගොවියෝන්ට පොර දෙන්නේ නැ , ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්නේ නැ . කරන හැම අසාදාරනයක් ම කරන්නේ පොදු ජනතාවට . හැබැයි මේවට විරෝදතා කරලා දඬුවම් දෙන්නෙත් පොදු ජනතාවටමයි . ගුරුවරු ළමයිට උගන්වන්නේ නැ , පාර හරස් කරන් පෙළපාලි යනවා එකෙන් වෙන්නෙත් දවසම වැඩ කරලා එන මිනිහට ගෙදර එන්න වෙන්නේ මහා රැ . හැම දෙකෙන් ම තැලෙන්නේ අපි .

    විරෝදතාවක් දක්වන්න ඕනේ පවතින ආණ්ඩුවට විරුද්දවනේ .ඇයි කරන මගුලක් පාර්ලිමේන්තුව වට කරලා හරි ,ජනදිපතිගේ ගෙදර ඉස්සරහ හරි ජනාදිපති මන්දිරේ ඉස්සරහ හරි කරන්නේ නැත්තේ .කරන්ට් කපනවා නම් ජනදිප්තිගේ ගෙදර හරි පාර්ලිමේන්තුවේ හරි කපුවා නම් කෙලින් ම ඉවරයි . ඇයි එහෙම කරන්නේ නැත්තේ .දන්නේ නැති නිසයි අහන්නේ ?
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Bahutharaya horunta kemathi wage neda? 🤔
    උඹ කියන දේවල් එකකට එකක් සම්බන්දයක් නැහැනේ .මම කියන්නේ මේ ආණ්ඩුවට විරුද්දව කරන දේ ගැන නෙමේ . අපේ ඉතිහාසේ ගත්තොත් ගොඩක් වෙලාවට වෙන්නේ මහජනතාවට ඇටැක් කරලා එකෙන් රජය අපහසුතාවයට පත් කරන එක. කෙලින් ම රජයට ඇටැක් කරන්නේ නැහැ . කෙලින් ම රජයටම ඇටැක් කරා නම් ප්‍රතිපලත් එක්මනින් එනවා . මින්සුන්ට කරදරත් නැ ,
     
    • Like
    Reactions: NVt69

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපේ රටේ හැමදාම පාලකයො වාසනාවන්තයි. මොකද උන්ව රකින්න බලාගෙන ලොකු පිරිසක් සැදී පැහැදී ඉන්නව.
    දිවි හිමියෙන් මහඋන්ව ආරක්සා කරනව...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ කියන එක හරි ඒ උනාට හිතපන් ජනාධිපති මන්දිරේ ඉස්සරහ උද්ගෝෂණයක් කරාට ජනාධිපතිට දැනෙනවද?? නෑ ජනාධිපති ආතල් එකේ ඇතුලට වෙලා ඉදි. ඒවගේද පාරවල් අවහිර කරලා කරාම සාමාන්‍ය ජනතාව කොච්චර අපහසුතාවයකට පත් වෙනවද??? ඊටපස්සේ මිනිස්සු බනින්නේ ආණ්ඩුවට ඒ බනින එක චන්දෙකදී ආණ්ඩුවට අවාසියි. කරන්ට් කැපිල්ලත් එහෙම තමයි ජනාධිපති මන්දිරේ කරන්ට් කැපුවොත් උන්ට විකල්ප ඇති ඒ වගේද මිනිස්සු කරන්ට් එක නැතුව දවසේ එදිනෙදා වැඩ ව්‍යාපාර කටයුතු කරගන්න බැරුව ආණ්ඩුවට හෙණ ඉල්ලනකොට.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපේ රටේ හැමදාම පාලකයො වාසනාවන්තයි. මොකද උන්ව රකින්න බලාගෙන ලොකු පිරිසක් සැදී පැහැදී ඉන්නව.
    දිවි හිමියෙන් මහඋන්ව ආරක්සා කරනව...
    :( :( :( :(
    උබ කියන එක හරි ඒ උනාට හිතපන් ජනාධිපති මන්දිරේ ඉස්සරහ උද්ගෝෂණයක් කරාට ජනාධිපතිට දැනෙනවද?? නෑ ජනාධිපති ආතල් එකේ ඇතුලට වෙලා ඉදි. ඒවගේද පාරවල් අවහිර කරලා කරාම සාමාන්‍ය ජනතාව කොච්චර අපහසුතාවයකට පත් වෙනවද??? ඊටපස්සේ මිනිස්සු බනින්නේ ආණ්ඩුවට ඒ බනින එක චන්දෙකදී ආණ්ඩුවට අවාසියි. කරන්ට් කැපිල්ලත් එහෙම තමයි ජනාධිපති මන්දිරේ කරන්ට් කැපුවොත් උන්ට විකල්ප ඇති ඒ වගේද මිනිස්සු කරන්ට් එක නැතුව දවසේ එදිනෙදා වැඩ ව්‍යාපාර කටයුතු කරගන්න බැරුව ආණ්ඩුවට හෙණ ඉල්ලනකොට.
    jandipathita danenawane ban, eliyata yaganna bariwa athulata wela iddi kohomada ban danenne na wage inna bahane., watema minisuu ke gahaddi epa wenne nadda.anika janadipathige gedara current eka kapuwahama wife gen banum ahaganna wena eka :rofl::rofl::rofl: mona pirimieyek ta wath eka iwasan nam inna bari wei.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    උඹ කියන දේවල් එකකට එකක් සම්බන්දයක් නැහැනේ .මම කියන්නේ මේ ආණ්ඩුවට විරුද්දව කරන දේ ගැන නෙමේ . අපේ ඉතිහාසේ ගත්තොත් ගොඩක් වෙලාවට වෙන්නේ මහජනතාවට ඇටැක් කරලා එකෙන් රජය අපහසුතාවයට පත් කරන එක. කෙලින් ම රජයට ඇටැක් කරන්නේ නැහැ . කෙලින් ම රජයටම ඇටැක් කරා නම් ප්‍රතිපලත් එක්මනින් එනවා . මින්සුන්ට කරදරත් නැ ,
    Kohomeda kelinma attack keranne rajayata?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,900
    2,498
    113
    colombo
    79075086.jpg
     
    • Like
    Reactions: hodakolla and NVt69

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    විරෝදතාවක් දක්වන්න ඕනේ පවතින ආණ්ඩුවට විරුද්දවනේ .ඇයි කරන මගුලක් පාර්ලිමේන්තුව වට කරලා හරි ,ජනදිපතිගේ ගෙදර ඉස්සරහ හරි ජනාදිපති මන්දිරේ ඉස්සරහ හරි කරන්නේ නැත්තේ .කරන්ට් කපනවා නම් ජනදිප්තිගේ ගෙදර හරි පාර්ලිමේන්තුවේ හරි කපුවා නම් කෙලින් ම ඉවරයි . ඇයි එහෙම කරන්නේ නැත්තේ .දන්නේ නැති නිසයි අහන්නේ ?
    පාර්ලිමෙන්තුව , ජනාදිපති මන්දිරේ වට කලොත් බලය පාවිච්චි කරල විසුරවනවා.
    කරන්ට් කැපුවොත් ජෙනෙරේටර් වලින් දුවයි
     
    • Like
    Reactions: ~Pirate~

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දේශපාලුවෝ හැම ටැක්ස් ගහන ඒවා , ගොවියෝන්ට පොර දෙන්නේ නැ , ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්නේ නැ . කරන හැම අසාදාරනයක් ම කරන්නේ පොදු ජනතාවට . හැබැයි මේවට විරෝදතා කරලා දඬුවම් දෙන්නෙත් පොදු ජනතාවටමයි . ගුරුවරු ළමයිට උගන්වන්නේ නැ , පාර හරස් කරන් පෙළපාලි යනවා එකෙන් වෙන්නෙත් දවසම වැඩ කරලා එන මිනිහට ගෙදර එන්න වෙන්නේ මහා රැ . හැම දෙකෙන් ම තැලෙන්නේ අපි .

    විරෝදතාවක් දක්වන්න ඕනේ පවතින ආණ්ඩුවට විරුද්දවනේ .ඇයි කරන මගුලක් පාර්ලිමේන්තුව වට කරලා හරි ,ජනදිපතිගේ ගෙදර ඉස්සරහ හරි ජනාදිපති මන්දිරේ ඉස්සරහ හරි කරන්නේ නැත්තේ .කරන්ට් කපනවා නම් ජනදිප්තිගේ ගෙදර හරි පාර්ලිමේන්තුවේ හරි කපුවා නම් කෙලින් ම ඉවරයි . ඇයි එහෙම කරන්නේ නැත්තේ .දන්නේ නැති නිසයි අහන්නේ ?
    අන්න එකෙන් කියවෙන්නේ රජයේ පුර්ණ අනුග්‍රහයක් තියනවා කියන එක නෙමේද බන්? දවස් දෙකක කරන්ට් එකේ ගැන ඉතුරු කරගන්න මොකක් හරි ගේමක් ගහනවා වෙන්න බැරිද?
     
    • Like
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Kohomeda kelinma attack keranne rajayata?
    janadipathi ge gedara issaraha karana deyak kara nam harine.
    mm
    පාර්ලිමෙන්තුව , ජනාදිපති මන්දිරේ වට කලොත් බලය පාවිච්චි කරල විසුරවනවා.
    කරන්ට් කැපුවොත් ජෙනෙරේටර් වලින් දුවයි
    ehema karoth ithin anaduwa iwarane ban, me uthgosahanay karana kattiya okkoma gahala panwanna puluwan da, ethokota janadipathita pitaratawal walnuth balapam enawane manawa himikam walin dawasa ganee parliment eka issaraha inna ayata gahanawa kiyaddi.
    අන්න එකෙන් කියවෙන්නේ රජයේ පුර්ණ අනුග්‍රහයක් තියනවා කියන එක නෙමේද බන්? දවස් දෙකක කරන්ට් එකේ ගැන ඉතුරු කරගන්න මොකක් හරි ගේමක් ගහනවා වෙන්න බැරිද?
    ane manda ban lankawen yana eka thamai ekama wisaduma, mewa ekka randu kara kara inanwata wada.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ehema karoth ithin anaduwa iwarane ban, me uthgosahanay karana kattiya okkoma gahala panwanna puluwan da, ethokota janadipathita pitaratawal walnuth balapam enawane manawa himikam walin dawasa ganee parliment eka issaraha inna ayata gahanawa kiyaddi.
    මොන ලෝකෙද බන් උබ ඉන්නේ. කොච්චර කදුලු ගෑස් ගහනවද ජනාදිපති ලේඛම් එක පැත්තට එන උද්ගෝශන වලට. දැන් නම් අඩුයි ඒ සිද්දි.
     
    • Like
    Reactions: ~Pirate~

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දේශපාලුවෝ හැම ටැක්ස් ගහන ඒවා , ගොවියෝන්ට පොර දෙන්නේ නැ , ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්නේ නැ . කරන හැම අසාදාරනයක් ම කරන්නේ පොදු ජනතාවට . හැබැයි මේවට විරෝදතා කරලා දඬුවම් දෙන්නෙත් පොදු ජනතාවටමයි . ගුරුවරු ළමයිට උගන්වන්නේ නැ , පාර හරස් කරන් පෙළපාලි යනවා එකෙන් වෙන්නෙත් දවසම වැඩ කරලා එන මිනිහට ගෙදර එන්න වෙන්නේ මහා රැ . හැම දෙකෙන් ම තැලෙන්නේ අපි .

    විරෝදතාවක් දක්වන්න ඕනේ පවතින ආණ්ඩුවට විරුද්දවනේ .ඇයි කරන මගුලක් පාර්ලිමේන්තුව වට කරලා හරි ,ජනදිපතිගේ ගෙදර ඉස්සරහ හරි ජනාදිපති මන්දිරේ ඉස්සරහ හරි කරන්නේ නැත්තේ .කරන්ට් කපනවා නම් ජනදිප්තිගේ ගෙදර හරි පාර්ලිමේන්තුවේ හරි කපුවා නම් කෙලින් ම ඉවරයි . ඇයි එහෙම කරන්නේ නැත්තේ .දන්නේ නැති නිසයි අහන්නේ ?
    1000000000000000000000000000000000% agreed with you

    janathawa lakshayak dekak ekathu wela wata karala okun tika marala danna ona gal walin polu walin gahala
     
    • Like
    Reactions: ~Pirate~

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    janadipathi ge gedara issaraha karana deyak kara nam harine.

    mm

    ehema karoth ithin anaduwa iwarane ban, me uthgosahanay karana kattiya okkoma gahala panwanna puluwan da, ethokota janadipathita pitaratawal walnuth balapam enawane manawa himikam walin dawasa ganee parliment eka issaraha inna ayata gahanawa kiyaddi.

    ane manda ban lankawen yana eka thamai ekama wisaduma, mewa ekka randu kara kara inanwata wada.
    Umba kiyana ewa practical na
    Dan kerana kramaya tamai safest + effective.

    arewa keranna gihilla loku le wegirimak tamai wenne
     
    • Like
    Reactions: ~Pirate~