shopping?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    ubalath mehemada sinhalu.man dan showroom walata gihin tems gannema ne adu gane shoe ekakwath.okoma online.giyama andanna hadanawa.sales repge kiyawilla ahanwata wada lesiy online balala hodama model eka select karala prices compare karala gannawa? :oo:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    cloths online ganna ewa hari ganata enawada ban, daraz eken gedarata andinna kalisam gatta redi hena soft ban eha meha penawa :rofl: :rofl:
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අපොයි ඔව්. එනවා නිකන් කිරි බොන්න වගේ. හැබැයි පව් සෙල්ස් කෙල්ලො කොල්ලො බලන්නෙත් කීයක් හරි Customersලට විකුණලා 0.5% සෙල්ස් කමිශන් එක ගන්නනේ. හොඳම වැඩේ ආපු දේවල් අරගෙන පට ගාලා මාරු වෙන එක කැරකි කැරකි ඉන්නෙ නැතුව.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    ඔන්ලයින් ගන්න්වනම් තියෙන සයිස් ඔක්කොගෙන්ම ගන්නවා..එතකොට ගාණ වැඩි වෙන නිසා free express shipping හම්බෙනවා...
    ආවම සෙට් නැති සයිස් රිටර්න් කරනවා....නැත්තන් ඔක්කොම රිටර්න් කරනවා....

    හැබැයි ගිහිල්ලා ගන්න එක තමයි හොඳම..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඔන්ලයින් ගන්න්වනම් තියෙන සයිස් ඔක්කොගෙන්ම ගන්නවා..එතකොට ගාණ වැඩි වෙන නිසා free express shipping හම්බෙනවා...
    ආවම සෙට් නැති සයිස් රිටර්න් කරනවා....නැත්තන් ඔක්කොම රිටර්න් කරනවා....

    හැබැයි ගිහිල්ලා ගන්න එක තමයි හොඳම..


    shein?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    online ganna clothing item wala mokakhari aulak set wenawa ban..
    samahara medium size large ewatath wada lokui..
    shoes unath pena quality na genawama :baffled: