Dubai Visa

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මට Dubai වලට විසා ගන්න ඕනේ Nov 1 ඉදන් 2 weeks වලට.
    දන්න කෙනෙක් මට process එක කියනවද ? කියක් යනවද කියලා ? කොහෙන්ද apply කරන්න ඕනේ කියලා
     
    • Like
    Reactions: HAneo

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Check with Emirates/FlyDubai. Emirates used provide visas when you book the flight with them. I guess it was available for online bookings
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    even visit visa walata sponsor kenek ona.
    ticket eka book karanna valid visa ekak nathuwa be
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    2 Weeks වලට ඩිරාම් 250ත් 300ත් අතර වගේ යන්නේ. මන් ඊයේ මාසෙක එකක් ගත්තා ඩිරාම් 400යි.

    even visit visa walata sponsor kenek ona.
    ticket eka book karanna valid visa ekak nathuwa be
    ඒ විතරක් නෙමෙයි බන්... 3000ක සිකුරුටි චෙක් එකක් තියන්නත් ඕනේ... අපේ අයියලා වීසා නැතුව පනිනවානේ... 🤦‍♂️ 🤦‍♂️
    ------ Post added on Oct 24, 2021 at 2:03 PM
     
    • Haha
    Reactions: SLK_sri

    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    මට Dubai වලට විසා ගන්න ඕනේ Nov 1 ඉදන් 2 weeks වලට.
    දන්න කෙනෙක් මට process එක කියනවද ? කියක් යනවද කියලා ? කොහෙන්ද apply කරන්න ඕනේ කියලා

    Im also going machan, im going to book via VFS .

    Let me know if you already booked.