innawa machan. eth unta wadayak novi ganna baluweඑහේ කවුරුත් නැද්ද ?
innawa machan. eth unta wadayak novi ganna baluwe
link ekak thiyenawada ?Online ganna lesi. nattam man dakka 20k welata fb eke ads tiyamawa. Sure na habai
ඒ විතරක් නෙමෙයි බන්... 3000ක සිකුරුටි චෙක් එකක් තියන්නත් ඕනේ... අපේ අයියලා වීසා නැතුව පනිනවානේ...even visit visa walata sponsor kenek ona.
ticket eka book karanna valid visa ekak nathuwa be
මට Dubai වලට විසා ගන්න ඕනේ Nov 1 ඉදන් 2 weeks වලට.
දන්න කෙනෙක් මට process එක කියනවද ? කියක් යනවද කියලා ? කොහෙන්ද apply කරන්න ඕනේ කියලා
I applied through a travel agency machan. They said it will take 5 days to process.Im also going machan, im going to book via VFS .
Let me know if you already booked.