චූ බර

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනේ මන්දා බන් මට ගෙදරින් පිට දි චූ බර එන්නෙ කලාතුරකින්. ගෙදර දි මගෙ විජ්ජට හුජ්ජ උනනවා ද මන්දා. පට්ට චූ බරයි බං. මේක මෙන්ටල් සීන් එකක් නිසූ වෙන දෙයක් වෙන්න?
     
    • Haha
    Reactions: animation

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Have to drink at least 3 litres of water per day or else be prepared to suffer kidney stones pain soon.

    ලීටරයක් වත් නෑ. සින්ක් එකෙන් අතට ටිකක් අරන්බොනවා කෝප්පෙන් වත් බොන්නෙ නෑ.
    Have to drink at least 3 litres of water per day or else be prepared to suffer kidney stones pain soon.
    ------ Post added on Oct 29, 2021 at 5:49 AM
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    මාත් ඔහොම තමා වතුර වැඩිය බොන්නෙ නෑ.
    පස්සෙ විනිවිද පේන වීදුරු බෝතලේකට වතුර දාගෙන වැඩ කරන තැන තියා ගත්තා.දැන් වතුර දකිද්දි තිබහ එනව,ඉස්සරට වඩා වතුර බොනව :P
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,910
    13,834
    113
    126
    Hogwarts
    ලීටරයක් වත් නෑ. සින්ක් එකෙන් අතට ටිකක් අරන්බොනවා කෝප්පෙන් වත් බොන්නෙ නෑ.
    Pissuda thotA . Watura bipiya nikan tiyena. 3l wat. 1l arrack bottle ekak aran ekata purawan bipan. Target ekak tyaganin dawasata 11am weddi 1l bono, 2 pm weddi 1l, 5 weddi 1l .. wage
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    දඟලලා ඇවිදලා වැඩක් කරනකොට ඕනේ වෙනවා අඩුයි, ගෙදරදී වැඩිය ඇඟ මහන්සි නොවෙන නිසා වැඩිපුර ඕනේ වෙනවා.
    ඒක නේද වෙන්නෙ?

    ------------------------------------
    bio කරන එකෙක්ගෙන් ඇහුවා. එහෙම තමා වෙන්නේ.
    දාඩිය දානවා නම් දාඩිය විදියට පිට වෙනවා. ගෙදරදී දාඩිය දානවා අඩු නිසා වැඩිපුර උවමනා වෙනවා ඇත්තේ.
     
    Last edited: