BREAKING NEWS

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    ජෙප්පො ලස්සණට ගේම දුන්නා..කලින්ම කිව්ව මේක වෙයි කියල..

    Post in thread '"මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරනවා"- චීනය අනතුරු අඟවයි..' https://elakiri.com/threads/මහජන-බැංකුව-බ්ලැක්ලිස්ට්-කරනවා-චීනය-අනතුරු-අඟවයි.2015641/post-27029670
    Jeppoda buruwo bala pora gennuwe. Govenment lab wala test krlane ewa quality na kiwwe :angry: :angry: :angry: :angry: Jepponge lab walada test kale ewa ?:angry::angry::angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    සිකේ යකෝ අනාගතේ හිස්ට්‍රී පේපර් වල එන ප්‍රශ්න මතක් වෙනකොටත් ලැජ්ජයි

    ඩොලර් දීල චීනෙන් ගූ ගත්ත පාලකයා කවුද? 🤭 🤭 🤭

    ගූ ගන්න ගිහින් රීගත්ත පාලකයා කවුද කියලත් අහයි. 🤭
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    මොන spec ගැනද ඔබ පවසන්නේ ? 🤔
    ඔය ඕඩර් එක කන්ෆර්ම් කරනකොට අපේ spec and requirements වලට මැච් වෙනවද කියල බලන එක අපේ පැත්තෙ තියෙන වගකීමක් ... ඒව හරියට කරන්නෙ නැතිව බඩු ආවට පස්සෙ අපිට එපා කියන එක වැරදියි ...

    LC open wenna oona meka ok kiyala apita confirm unata passe ... Ubalage aanduwa procument procedure ekath anagena tiyenne ...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සිකේ යකෝ අනාගතේ හිස්ට්‍රී පේපර් වල එන ප්‍රශ්න මතක් වෙනකොටත් ලැජ්ජයි

    ඩොලර් දීල චීනෙන් ගූ ගත්ත පාලකයා කවුද? 🤭 🤭 🤭
    ගූ ගැටළුවක් නිසා අසාදුලේඛන ගත්වූ දේසී‍ය බැංකුව කුමක් ද...? මේක කොමස් ප්‍රස්නයක් හරිත. ඔන්නං කෘසිකර්ම පේපර් එකට දාන්නත් පුලුවං.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය ඕඩර් එක කන්ෆර්ම් කරනකොට අපේ spec and requirements වලට මැච් වෙනවද කියල බලන එක අපේ පැත්තෙ තියෙන වගකීමක් ... ඒව හරියට කරන්නෙ නැතිව බඩු ආවට පස්සෙ අපිට එපා කියන එක වැරදියි ...

    LC open wenna oona meka ok kiyala apita confirm unata passe ... Ubalage aanduwa procument procedure ekath anagena tiyenne ...
    මොනවද මේ කියවන්නේ.spec එක දෙනවා. ඒකට බාන්ඩේ හදන්න agree වෙනවා. බාන්ඩේ spec එකට නැත්නම් ඒක එපා කියන්න ගන්න එකාට බැරි procrument policy එකක් තියනවද ? ඔය මගේ සාමාන්‍ය දැනීමට තේරෙන දේ
     
    • Haha
    Reactions: aggregate