අපේ ටීම් එක හැදිලද බන්😢

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මේක මගේ අදහස

    ලහිරු කුමාර කබ්බොන්ට වේගෙ දාල මට්ටු කරාට ඊයෙ දැක්කනෙ? නුවන් කුලසේකට කාලයක් ranking no 1 උනේ 150 ට දාල නෙවේ
    අවිශ්ක තමා මේ මැච්වල turning point එක. එකකවත් ලකුනු ගැහුවෙ නෑ. අනික විකට් දෙකක් ලග ගියාම අනිත් උන්ටත් ප්‍රෙශර් එක
    ඒ උනාට ටීම් එක පට්ට. කාලයක් තිබ්බනම් ලොකු දෙයක් කරන්න පුලුවන්.

    අනික ටොස් එකෙන් මැච් තීරණය වෙනව කියන්නෙ තේරුමක් නෑනේද?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ශානකත් ඇන්ජලෝ මැතිව්ස් වගේ අනිත් allroundersලට කැපිල්ල දානව වගේ. චාමිකගේ බැටින් ස්කිල් එක ශානකට වඩා සැහෙන්නම හොඳයි කියල ඕනම එකෙක්ට පේනවා.

    වැරදි හදාගෙන ඊළඟ එක ගැහුවොත් ගොඩ
    ------ Post added on Oct 29, 2021 at 8:28 AM
    මම මෙහෙම අදහසක් දෙන්නම් උබ පිළිගනීද දන්නේ නෑ..මන් හිතන්නේ මෙහෙම මේ t20 matches ඒ කියන්නේ පන්දු තියෙන්නේ 120 .. ඒකෙන් අදහස් කලේ අපේ ඉන්න හොදම සෙට් එක ඔය පන්දු වලින් ගොඩක් මුහුන දෙන්න ඕනා එතකොටයි හොද ලකුණු ගානකට යන්න පුලුවන් එහෙම නැතුව පන්දු ගිහින් විකටුත් එක්ක උන්ට සෙට් උනාම කොහොමත් මුකුත් කරගන්න බෑ..

    මට හිතෙන විදියට technically correct හොදට t20 ගහන්න පුලුවන් batsman ලා ගත්තොත් එතන අනිවා චරිත්, බානුකයි චාමිකයි ඉන්නවා ඒ කියන්නේ උන් අනිවා ball 20 - 30 ගහන්න ඕනා ඒ කිව්වේ උන් ටිකක් උඩින් ගහන්න ඕනා කියන එක..එහෙම කියලා මන් කියන්නේ නෑ බානුකයව , චාමිකයව open එවන්න කියලා මන් කියන්නේ දැන් චාමික ගහන තැන බොරු වැඩක් ඌ හොදට සෙල්ලම් කරන නිසා ඌ උඩින් එවන්න ඕන අඩුම බානුකට යටින්..එතකොට උන් දන්නවා උන්ට යටින් වනිදු,දසුන් එහෙම එනවා කියලා..මන් තාමත් පිලිගන්නේ නෑ අවිශ්ක technically correct කියලා pressure handle කරන්න අමාරුයි, experience අඩු නිසා වෙන්න ඕනා..අනිත් මැච් වල ගැහුවේ ඒවා පැරදුනත් අවුලක් නෑ (warmups) එහෙම දැන් එහෙම බෑ expectation , pressure එක වැඩී..චරිත් උනත් බානුකත් out උන ගොඩක් වෙලාවට ඒකයි උනේ හැබැයි උන් දෙන්නගේම විශේශය එකක් දෙකක් සෙට් උනොත් ටග්ගාලා සෙට්ල් වෙලා ගහනවා..අවිශ්කට අමාරු ඌ ගොඩක් වෙලා ගන්න එක..එතකොට චාමික ගත්තොත් උබ දැක්කනම් කොයිවෙලෙත් ඌ එන්නේ හෙනම ගැම්මෙන් ඌ pressure එක වැඩක් නෑ..ආපු වෙලේ ඉදන් අනිත් උන් වගේ නෙමෙයි බැට් එකේ middle එකටම සෙට් වෙන්න ගහනවා..ඌව හදන්න ඕනා Batting allrounder කෙනෙක් විදියට මන් දකින්න උගේ බැටින් ඉස්සරහ තියෙනවා බෝලින් වලට වඩා.

    දසුන් ඕමාන් වල ගැහුවා තමා ඒත් උගේ බැටින් නම් අවුල්..උබලා කොහොම දකිනවද දන්නේ නෑ ඌ ගහන්න හදන්නේ කෙලින් විතරයි ඒ කිව්වේ shots අඩුයි..එතකොට ඌ චාමිකටත් කලින් එන එකේ කිසි වාසියක් නෑ..ඒ කියන්නේ වැදුනොත් වැදුනා නැත්නම් නෑ වගේ..වනිදුත් එහෙමයි එකක සාර්තක උනා කියලා හැම එකේම ඌව උඩින් එවන එක බොරු වැඩක්..මොකද ඌ ගොඩක් වෙලාවට බලන්නේ attack කරන්න..ඒත් ඒක හැමතිස්සේම හරි යන්නේ නෑ..
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok

    උඹේ කතාව ඇත්ත මචන්.

    දසුන් pinch hitter කෙනෙක් විදියට අවුලක් නැහැ. හැබැයි එහෙනම් ඌ බෝල් කරන්න ඕන (genuine බැට්ස්මන් නෙවෙයි නිසා )

    අසලංකගෙ technique එකත් එක්ක ඌට ටෙස්ට් / 50 ඔවර්ස් / T20 තුනේම 1 down ගහන්න පුළුවන් වගේ

    චාමික middle order බැට් කලාට අවුලක් නැහැ. බැහැයි ඌ Dhoni type. ඌව අන්තිම ඔවර්ස් 2 එවල වැඩක් නැහැ. උඹ කිව්ව වගේ ඌට හරියට ෂොට්ස් ගහන්න වෙලාව දෙන්න ඕන.

    අවිශ්ක ඕපනින් බැට්ස්මන් කෙනෙක්. ඌව middle order ගස්සන එකෙන් ඌට වැඩකුත් නැහැ . ටීම් එකට වැඩකුත් නැහැ
    ඌගෙ technique එකේ අවුල් තියනව. හැබැයි power play එකේදී ඌට වදින්න චාන්ස් එකක් තියනව. ඌට power play එකේදී වැදුනොත්, ඊට පස්සෙ බොලර්සලා ඩිෆෙන්සිව් බෝල් කරන නිසා ඌට ගැම්මෙන් ගහන්න පුළුවන්

    භානුක දැන් ටිකක් විතර responsibly ගහනවා වගේ මොලේ කල්පනාකරල. ඒ නිසා ඌගෙන් ලොකු අවුලක් නැතිවෙයි

    වනිදුට ඌගෙ නැචුරල් ගේම් එක ගහන්න දෙන්න ඕන. හැමදාම ඌව උඩින් එවන එක තේරුමක් නැහැ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අවිශ්ක ඕපනින් තමා මෙච්චර කල් ආවෙ.
    avg ; 13
    strike rate; 96

    ලෝකෙ ටී20 වල දැනට අඩුම එක strike rate තියෙන්නෙ පොරට.

    උගෙ විකට් එක නිසා තමා අපි පැරදුනේ. තව 20 30 ගැහුවනම් නිකම්ම දිනන්න තිබ්බ. හැබැයි වෙන කෙනෙකුත් නෑනේද දාන්න? ඩැනී තමා ඉතින්:cry:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    අවිශ්ක ඕපනින් තමා මෙච්චර කල් ආවෙ.
    avg ; 13
    strike rate; 96

    ලෝකෙ ටී20 වල දැනට අඩුම එක strike rate තියෙන්නෙ පොරට.

    උගෙ විකට් එක නිසා තමා අපි පැරදුනේ. තව 20 30 ගැහුවනම් නිකම්ම දිනන්න තිබ්බ. හැබැයි වෙන කෙනෙකුත් නෑනේද දාන්න? ඩැනී තමා ඉතින්:cry:
    අනිත් උන්ට වඩා daniගෙ බැටින් පෆෝමන්ස් හොඳයි. ගොනාට ඩිසිප්ලින් කියල දෙයක් ඇත්තෙම නැහැනෙ

    බොලින් - මම හිතන්නෙ අපි අපේ ටැලන්ට් එක ඕවර් එස්ටිමෙට් කලා. ෆාස්ට් බොලර්ස්ල 150km/h විතරයි ෆෝකස් කරන්නෙ. line & length, cleaver change of pace, cutters මොලෙන් දැම්මෙ නැහැ (මාලිංගගෙ / චමින්ද වාස්ගෙ / කුලේ ගෙ ස්පීඩ් එක අඩු උනාට ඌට අන්තිම කාලෙ මොලේ තිබ්බ

    ස්පිනර්සලා උනත් මීට වඩා මොලෙන් බෝල් කරන්න වෙනව. ෂකිබ්ගෙ බොලින් බලපන්. ඌට ටර්න් වෙන්නෙම නැහැ, මිස්ට්‍රි එකකුත් නැහැ. හැබැයි ඌ රන්ස් දෙන්නෙ නැහැ. විකට් ගන්නව.
     
    • Sad
    • Like
    Reactions: waca and Venux

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If we had won against Aussies, we had a shot even if we lost 2 other matches. right?
    I think now we need to win all 3 and Aussies have to lose at least 1.

    Yesterday match was super important than we thought....
     
    • Like
    Reactions: NushenD and Venux

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    අවිශ්ක ඕපනින් තමා මෙච්චර කල් ආවෙ.
    avg ; 13
    strike rate; 96

    ලෝකෙ ටී20 වල දැනට අඩුම එක strike rate තියෙන්නෙ පොරට.

    උගෙ විකට් එක නිසා තමා අපි පැරදුනේ. තව 20 30 ගැහුවනම් නිකම්ම දිනන්න තිබ්බ. හැබැයි වෙන කෙනෙකුත් නෑනේද දාන්න? ඩැනී තමා ඉතින්:cry:
    ow ai ara kusala athata apu eka bawane , dasun awith ball kawa oya 3 tama :(
     
    • Love
    Reactions: weer 11

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මං හිතන්නේ අවිශ්කට අපි තව චාන්ස් දෙන්න ඕන. එයාගෙ කන්සිස්ටන්සි එක අඩුයි ඒකයි අවුල. මට විශ්වාසය ඌ හැදිල ඒවි. අසලංකත් ඕමානෙත්, නෙදර්ලන්තය එක්ක තිබිච්ච මැච් අසාර්ථක වුනා, ඒත් බංලාදේශ් මැච් එක දිනවල දුන්න, ඕස්ට්‍රේලියාවට ත් හොඳට ගැහුව...
     
    • Like
    Reactions: RLT4U

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කැප්ටන් මෙලෝ රහක් නෑ.... නිකන් බෝල ටික කාලා දැම්මා. වේගවත් හොඳ ආරම්භයක් අරන් දීලා තියෙද්දිත් 6 ඩව්න් ඇවිල්ලා බෝලා19 ෆේස් කරල බෝල 7 කාලා දාපු එකා නම් මනුස්සයෙක් වෙන්න බෑ🤮
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මිකී ආතර් ට මැච් එක යන අතරතුර තුරුම්පු ගහන්න දන්නේ නැහැ

    අපේ එවුන් වැල යන පැත්තට මැස්ස ගහගෙන ඔහේ ඉන්නවා

    ඒක ඩ්‍රින්ක් බ්රේක් එකේ ඇවිත් මොනාද කියවල යනවා, එකෙක්වත් ගණන් ගන්න පාටක් නැහැ.

    හැබැයි අපේ එවුන් හිටිය විදිහට ඊයේ ගහපු විදිහ හොඳයි.

    ඊයේ මුලින් තිබ්බ ප්‍රොජෙක්ට් ස්කො එක 170 වගේ තිබ්බනම් ඔන්න වැඩේ ගොඩ

    ලකුණු 20ක් මදි

    ඉතුරු මැච් ඔක්කොම ගහන්න ඕන නැත්නම් ඉතින් වැඩක් නැහැ

    ඉන්දියාව එලියට යවන්න තමයි ඕන දෙයක්

    කැප්ටන් මෙලෝ රහක් නෑ.... නිකන් බෝල ටික කාලා දැම්මා. වේගවත් හොඳ ආරම්භයක් අරන් දීලා තියෙද්දිත් 6 ඩව්න් ඇවිල්ලා බෝලා19 ෆේස් කරල බෝල 7 කාලා දාපු එකා නම් මනුස්සයෙක් වෙන්න බෑ🤮
    අනිවා මු දැන් වැඩක් නැහැ වගේ පේන්නේ
    බැට් එක දුන්නම තමයි උගේ හැටි පේන්නේ
    ------ Post added on Oct 29, 2021 at 2:47 PM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කැප්ටන් මෙලෝ රහක් නෑ.... නිකන් බෝල ටික කාලා දැම්මා. වේගවත් හොඳ ආරම්භයක් අරන් දීලා තියෙද්දිත් 6 ඩව්න් ඇවිල්ලා බෝලා19 ෆේස් කරල බෝල 7 කාලා දාපු එකා නම් මනුස්සයෙක් වෙන්න බෑ🤮
    ඔව් බං ලකුණු 180 ක් පන්නලා ගහගන්න තිබ්බ චාන්ස් එක.
    ඕවරේක අන්තිම බෝලෙට එක දාලා ඊලග ඕවරෙත් තටම තටම හිටියා ඊයේ.
    හරියට බැලුවොත් ටීම් එකේ පර්ෆොර්ම් කරන ප්ලේයර්ස්ලා ඉන්නේ 5ස් දෙනයි.
    පැතුම් නිස්සන්කයා කුසල් පෙරේරා ඕපනින්ග් ඇවිල්ලා ලකුණු 20ක්වත් වෙනකන් වත් හිටියද බං නෑනේ.
     
    • Like
    Reactions: RLT4U and weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    කුසල් පෙරේරා අතාරින්න අමාරු කැච් එකක් අතහැරියා.. 😂 මූත් නම් මනුස්සයෙක් වෙන්න බෑ ඌ හොදයි චපනි ගහන්න.
     
    • Haha
    Reactions: NushenD

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඔව් බං ලකුණු 180 ක් පන්නලා ගහගන්න තිබ්බ චාන්ස් එක.
    ඕවරේක අන්තිම බෝලෙට එක දාලා ඊලග ඕවරෙත් තටම තටම හිටියා ඊයේ.
    හරියට බැලුවොත් ටීම් එකේ පර්ෆොර්ම් කරන ප්ලේයර්ස්ලා ඉන්නේ 5ස් දෙනයි.
    පැතුම් නිස්සන්කයා කුසල් පෙරේරා ඕපනින්ග් ඇවිල්ලා ලකුණු 20ක්වත් වෙනකන් වත් හිටියද බං නෑනේ.
    පැතුම් විස්සයි විස්ස අයින් කරන්න ඕන ඒකා හොඳ වන්ඩේ
    හැබැයි දනංජය ගස්සල බොලේ දාගන්නත් පුළුවන් නිසා ට්‍රයි එකක් දුන්නොත් පාඩු නැහැ
     
    • Like
    Reactions: NushenD and Venux

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කුසල් පෙරේරා අතාරින්න අමාරු කැච් එකක් අතහැරියා.. 😂 මූත් නම් මනුස්සයෙක් වෙන්න බෑ ඌ හොදයි චපනි ගහන්න.
    හුට්ට මතක් වෙද්දී මල පනිනවා බං සංගලා එහෙම මීටර් 2ක් 3ක් පැනලා කැච් ගත්තේ මේ කොටාට අතට එන කැච් එක ගන්න බෑ.

    පැතුම් විස්සයි විස්ස අයින් කරන්න ඕන ඒකා හොඳ වන්ඩේ
    හැබැයි දනංජය ගස්සල බොලේ දාගන්නත් පුළුවන් නිසා ට්‍රයි එකක් දුන්නොත් පාඩු නැහැ
    දනන්ජය නම් පව් උට එක මැච් එකයි දුන්නේ එලියට දැම්මා.
    පැතුම් පකා දැන් මැච් 3ක් තිස්සේ ෆේල් තාම ඇතුලේ.
    ------ Post added on Oct 29, 2021 at 2:58 PM
     
    • Like
    Reactions: weer 11