කිසිම දට්ග්තයක් නැති චිප් තියන ඩ්‍රයිවින් ලයිසන්, අයිඩී තියන රටේ ප්‍රින්ටරයක් තිබ්බොත් ඔයටික කරගන්න එක මහ දෙයක්ද් බන් ..

Form එක සයින් කරන්න කිව්වේ?Oka karanna ba! So baya wenta epa...
Ehema gahaganta kiyanawa nam uba ok kiyapan... Kiyana ekata form eke sign karanta kiyapan...
ai vaccine eka gahaddi uba sign karanta on ube kamaththen gahaganne.. side effects risk ekak thiyenawa kiyala...Form එක සයින් කරන්න කිව්වේ?
මගේ ජොබ් එක කම්පියුටරයක් ඉස්සරහ ඉඳන් කරන එකක්. යන්න ඕනම කියලා එකක් නෑVaccine ekata ochchara baya uba paya 24ma keyboard eka laga inna ekek ne
Vaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයි![]()
හොඳ වෙලාවට උඹ කිව්වෙ. බලපං ගහපු උන් ගල්බූතයො වගේ ඉන්නවා ඒකවත් කියන්නෑai vaccine eka gahaddi uba sign karanta on ube kamaththen gahaganne.. side effects risk ekak thiyenawa kiyala...
eka uge kamaththa... ekata respect karapan mee harako...මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
owww dan un hadanne anik ewuntath gassaganna... ube kamaththen gahagannawa nam gahaganin... eka eka parayonta force karanta denta epa!හොඳ වෙලාවට උඹ කිව්වෙ. බලපං ගහපු උන් ගල්බූතයො වගේ ඉන්නවා ඒකවත් කියන්නෑ
එතකොට ගෙදට්ට බඩුටික ගෙනත්දෙන්නෙ ඔයාගෙ බාප්පද?මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
ඔව් ... ඒ වගේම ව්‍යාපාරිකයන්ටත් තමන්ගේ පුද්ගලික ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල් වෙන අය පාලනය කරන්න අයිතියක් තිබෙනවා (අනිත් උන්ට අනතුරු දායක නම්)...ඒන්නතක් තමන්ගේ ඇගට විදගන්නවා කියන ඒක මිනිහෙකුගෙ අයිතියක් නෙවෙයිද? ගත්තේ නැති උන්ට දඩුවම් කරනවා කියන්නෙ බලහත්කාරයෙන් ඉන්ජෙක්ෂන් ගස්සනවා වගෙ නේද?
සුළුතරය බහුතරය වෙනකල් ඉන්න වෙනවා හැබැයි සුලුතරයත් හරි මතේ නෙවෙයි නම් ඉන්නේ ඒ කරුමේ හැමදාම තියෙනවා දැන් වෙලා තියෙන විදියට නේද ?බහුතරයගෙ මතය වැරදි වුනොත් 69ලස්සෙ වගේ? අර සුළුතරයටත් විඳවන්න වෙනවා නේද?
තෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලාeka uge kamaththa... ekata respect karapan mee harako...
එහෙම බැරිනම් නොකා මැරියන්.....තොපිලා වගේ අපතයෝන්ව හුරතල් කරලා වැඩක් නෑ.....වයස 15-16 එවුනුත් ගහගන්න එකේ, හට පැනපු පොරවල් ගහ ගන්න එකේ උඹල මොන තොත්ත බබ්බුද ඕයි??එතකොට ගෙදට්ට බඩුටික ගෙනත්දෙන්නෙ ඔයාගෙ බාප්පද?
Online ඕඩර් කරාම අල ලූණු එහෙම කේස්. උන් තෝරල නෙවෙයි ගේන්නේ.
එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
herd immunity walata vaccine eka gantama one na moda miniho...තෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලා
herd immunity walata vaccine eka gantama one na moda miniho...
herd immunity walata vaccine eka gantama one na moda miniho...
Moda miniha ekka thawath argue karala therumak na... Eka therenneth nathnamනැතුව ලෙඩේ හැදිලා මාස දෙක තුනකින් antibodies අඩුවෙන කොටද herd immunity එන්නේ මෝඩ ගෑනියේ ??