විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,495
    5,681
    113
    කිසිම දට්ග්තයක් නැති චිප් තියන ඩ්‍රයිවින් ලයිසන්, අයිඩී තියන රටේ ප්‍රින්ටරයක් තිබ්බොත් ඔයටික කරගන්න එක මහ දෙයක්ද් බන් ..😀😀
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Vaccine එකක් මෙච්චර ඉක්මනට හැදුවෙ කොහොමද? ඇයි වැක්සින් වර්ග ගොඩක්? ඇයි වැක්සින් ගහලත් මිනිස්සු මැරෙන්නේ? ප්‍රශ්න ගොඩයි 😤

    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,668
    21,672
    113
    ගම මහනුවරයි
    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
    eka uge kamaththa... ekata respect karapan mee harako...

    හොඳ වෙලාවට උඹ කිව්වෙ. බලපං ගහපු උන් ගල්බූතයො වගේ ඉන්නවා ඒකවත් කියන්නෑ
    owww dan un hadanne anik ewuntath gassaganna... ube kamaththen gahagannawa nam gahaganin... eka eka parayonta force karanta denta epa!
    ------ Post added on Oct 29, 2021 at 8:56 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,125
    35,997
    113
    මැදමහනුවර
    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
    එතකොට ගෙදට්ට බඩුටික ගෙනත්දෙන්නෙ ඔයාගෙ බාප්පද?

    Online ඕඩර් කරාම අල ලූණු එහෙම කේස්. උන් තෝරල නෙවෙයි ගේන්නේ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,483
    6,322
    113
    ඒන්නතක් තමන්ග‌ේ ඇගට විදගන්නවා කියන ඒක මිනිහ‌ෙකුග‌ෙ අයිතියක් නෙව‌ෙයිද? ගත්තේ නැති උන්ට දඩුවම් කරනවා කියන්න‌ෙ බලහත්කාරය‌ෙන් ඉන්ජ‌ෙක්ෂන් ගස්සනවා වග‌ෙ න‌ේද?
    ඔව් ... ඒ වගේම ව්‍යාපාරිකයන්ටත් තමන්ගේ පුද්ගලික ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල් වෙන අය පාලනය කරන්න අයිතියක් තිබෙනවා (අනිත් උන්ට අනතුරු දායක නම්)...
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    බහුතරයගෙ මතය වැරදි වුනොත් 69ලස්සෙ වගේ? අර සුළුතරයටත් විඳවන්න වෙනවා නේද?
    සුළුතරය බහුතරය වෙනකල් ඉන්න වෙනවා හැබැයි සුලුතරයත් හරි මතේ නෙවෙයි නම් ඉන්නේ ඒ කරුමේ හැමදාම තියෙනවා දැන් වෙලා තියෙන විදියට නේද ?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    eka uge kamaththa... ekata respect karapan mee harako...
    තෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,125
    35,997
    113
    මැදමහනුවර
    නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්
    0ugCFig.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එතකොට ගෙදට්ට බඩුටික ගෙනත්දෙන්නෙ ඔයාගෙ බාප්පද?

    Online ඕඩර් කරාම අල ලූණු එහෙම කේස්. උන් තෝරල නෙවෙයි ගේන්නේ.
    එහෙම බැරිනම් නොකා මැරියන්.....තොපිලා වගේ අපතයෝන්ව හුරතල් කරලා වැඩක් නෑ.....වයස 15-16 එවුනුත් ගහගන්න එකේ, හට පැනපු පොරවල් ගහ ගන්න එකේ උඹල මොන තොත්ත බබ්බුද ඕයි??
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,668
    21,672
    113
    ගම මහනුවරයි
    තෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලා
    herd immunity walata vaccine eka gantama one na moda miniho...